(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) වතිකානය බලාපිටත්ව ගියේය.
ශ්‍රී ලංකාව සහ ලක්වාසී ජනතාව නියෝජනය කරමින් අමාත්‍යවරයා අවංගල්‍ය පූජෝත්සවයට සහභාගී වීම සදහා , විදේශ කටයුතු අමාත්‍යයවරයා වතිකානයකට ගියේය. .
ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 393 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර වෙත ගොස් එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් වතිකානාය බලා පිටත්ව යාමට නියමිතය .
ජනාධිපතිවරයාට දිවයින පුරා වෙන්කර ඇති බංගලා නවයෙන් දෙකක් පමණක් තබාගෙන ඉතිරි බංගලා ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තකට යෙදවීමට ළඟදීම පියවර ගන්නා බව රාජ්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනාව විමර්ශන කෙරෙන තිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද නැවත රැස්වීමට නියමිතය.
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ
උසස් පෙළ විභාගය අසමත් වූ සමහර ළමුන් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කරන්න සූදානම් වන බවත් සමහර දරුවන්ට මොනවා කරනවද කියලා අරමුණක් නොමැති වුවත්
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සළකුණු කිරීම අද (28) සහ හෙට (29) රාජ්‍ය ආයතනවලදි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විජිත වතිකානයට
ගුණරත්න Friday, 25 April 2025 12:46 PM
ආහ්හ් හා ඇමතියා යන්නේ කාගේ වියදමින්ද කියල මාලිමාවෙක් ඇහුවේ නැතෙයි_ රනිල් ධුර කාලේ විදෙස් ගමන් ගියාම බැඟිරි තලපු මාලිමා ලපයි සිපයි දැන් මීක් නෑ.
ජිල්බු Friday, 25 April 2025 12:58 PM
විජිත සාගලව එක්ක ගියොත් නම් බණියි.
අරවින්ද මොණරවිල Friday, 25 April 2025 01:25 PM
වෙන කරන්න දෙයක් නැති කමට පිනා වගේ අනුන්ගේ මළ ගෙවල් හොය හොයා යන ගමනක් නොවෙයි මේක, මේ යන්නේ රටේ ලක්ෂ සංඛ්‍යාත කතෝලික ජනතාව වෙනුවෙන් රජය නියෝජනය කරමින්, ඒක නොදන්නා බයි සංසදය කුලප්පු වෙලා...
Nandalal de Silva - France Friday, 25 April 2025 02:59 PM
ලෝකයේ මුළුමහත් කතෝලික ජනතාවගේ අසහාය ආගමික නායක පාප් වහන්සේගේ අවමංගල උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමති හැර වෙන කවුරු සහභාගී විය යුතුද කියා විපක්ෂයට කියන්න පුළුවන්ද? හැරමිටියෙන් යන මැදමූලන ඉලව්වේ නාකි මයිනාට හෝ ලොකෙ පුරා වාර්තා ගත අන්දමින් රවුම් ගහපු "mister hitan ta" හෝ පියානෝගේ පුතානෝට හෝ මෙහෙම අවස්ථාවක් දිය යුතු නැත.
Rama Friday, 25 April 2025 09:09 PM
@නන්දලාල්. ඔබ හෝ ඔබගේ දේශපාලන වීරයිනුත් නාකිවෙන හැරමිටියෙන්වත් යාගන්න බැරි දවසක් ඒවි කියලා හිතන්නේ නැද්ද? එදාට ඔබලාටත් ඔය භාෂාවෙන්ම අපහාස කරන්න පුළුවන් කීප දෙනෙක් හොයලා තියාගන්නවාද? වැඩිහිටියන්ට ගැරහීම මාලිමා යන්ත්‍රයේ කොටසක්ද? ඔක්කොටෝම වැඩිය දන්නේ නැද්ද විජිත තියා මොකා වුණත් ඔය ගියේ දැන් පවතින රජයේ නියෝජිතයෙක් ලෙස බව. රනිල් හෝ මහින්ද බලයේ සිටි කාලයේ ඔවුන් හෝ ඔවුන්ගේ රජයන්වල නියෝජිතයෝ ගියා. ඉස්සරහට වෙන පක්ෂයක් බලයේ ඉන්න කාලෙක ඔවුන් යාවි. ජාත්‍යන්තර මගුල් ගෙයක්, මරණයක් සඳහා යන එක ඔච්චර කෙකර ගාන්න තරම් දෙයක් නොවෙයි. ඔයාලා හැසිරෙන්නේ අද ඊයේ සල්ලි ටිකක් ලැබිලා මකුළු දැල් කඩා ගත්තු එවුන් වගේනේ...
කුකුල් චමින්ද Friday, 25 April 2025 03:06 PM
ගුණපාලයා, පොල් කඩලා හම්බකරන සල්ලි වලින් තමයි ඉතින්.
Sena Friday, 25 April 2025 05:00 PM
චමින්දයා කුකුල් හොරකමේ ගිහින් හොයපු සල්ලිවලින් පච කොටාවත් යවමු.
Perera Saturday, 26 April 2025 12:31 AM
රට සවාරි වලට ඇලුම් කරන සියල්ල දත් කියලා හිතන් ඉන්න නාකි පිනාව අරින්න තිබුණේ... හැබැයි මිනිහාටත් ඉතාලි භාෂාව බැහැ.
ගාමිනි දිසා Saturday, 26 April 2025 04:53 AM
මෙයානේ අර ABBA අහ අහා මව්බිම නැතිනම් මරණය කලේ මිනිස්සුන්වත් මරමින්…