(ඉන්දිකා රාමනායක)
13 වැනි විජයග්‍රහන ජාතික රණවිරු සැමරුම උත්සවය ට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිළයින් 14,401 දෙනෙකු උසස් කර ඇති බව හමුදාව පවසයි.
මෙම පිරිස අතර යුද හමුදාවේ නිලධාරීන් 396 දෙනකු හා සෙසු නිළයින් 8110 ද, නාවික හමුදාවේ නිලධාරීන් 74 දෙනකු සමග සෙසු නිළයින් 2010 දෙනෙක් ද, ගුවන් හමුදාවේ නිලධාරීන් 450 දෙනකු සහ සෙසු නිළයන් 3361 දෙනෙක් සිටින බව හමුදාව පවසයි.
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විජයග්‍රහනය සැමරුට ත්‍රිවිධ හමුදාවේ 14,401 ට උසස්වීම්
Dharmatileke Wednesday, 18 May 2022 04:18 PM
මේ අයට පඩි වැඩිවිය යුතුයි නේද? රට අර්බුදවලට මැදිවෙලා ඉන්න වෙලාවක මෙහෙම උසස්වීම් දෙන එක මෝඩ වැඩක් නෙවෙයිද?
Kumar (Gulf) Thursday, 19 May 2022 01:04 AM
කොටියා කෙලවන කොට ඔහොම කිවුවේ නෑ නේද .ගුණමකු සිංහල ජාතිය
ලුම්බිණි Thursday, 19 May 2022 05:24 AM
අපේ ජනාධ්පතිට තවම රටේ තත්වය ගැන කිසිම අදහසක් නැහැ.
Isuru Thursday, 19 May 2022 09:59 AM
රටට තව බරක්.