(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහාය අවිනිශ්චිත දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ එතුමාගේ සහයෝගය ලැබුණොත් බාරගන්නා බවයි.
සහයෝගය නැතිවුණත් එයද බාරගන්නා බව ඔහු සඳහන් කළේය. රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදීය.
මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනත් අපේක්ෂකයකුට උදව් කරන බවට ආරංචි පැතිර යන බව මාධ්‍ය විමසූ අවස්ථාවේදී රාජපක්ෂ මහතා පැවසූවේ තමාටද එවැනි ආරංචියක් ලැබුණු බවයි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
ට්‍රැක් ලන්තේ තමයි ලෝකේ ආතල් එකේම ඉන්න මිනිස්සු ඉන්න රට. රටේ සිද්ධවෙන ඕනෑම තරාතිරමක සිදුවීමක් ආතල් එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් අරුම පුදුම හැකිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විජයදාසට මෛත්‍රිගේ සහය නෑ
මහසෙන් Wednesday, 14 August 2024 08:23 PM
තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාම තමයි. දැන් නම් ගෙදර මිනිස්සුන්ටත් විශ්වාස නැතුව ඇති මෙයාව...
ගමේ එකාලා Wednesday, 14 August 2024 09:56 PM
ඩීල්කාරයෝ නිසා දූෂිත පවුල් පාලනේ අයගේ සහාය නම් ලැබේවි...
ජයනාත් Thursday, 15 August 2024 06:28 AM
ඒක හොඳයි. නැත්නම් විජේදාස මහත්තයට ලැබෙන්න තියෙන ටිකත් නැතිව යනවා...
Senarath Thursday, 15 August 2024 09:10 AM
මෛත්‍රීට පුලුවන්ද චන්ද හරවන්න .හිටියත් නොහිටිය ගානයි
J R Randeniya Thursday, 15 August 2024 10:06 AM
මේ ලැජ්ජා නැති අධම දේශපාලන සංස්කෘතිය 21 දායින් අවසන් කරමු. මාලිමාවට සහය දෙමු....
විපරමා Thursday, 15 August 2024 04:02 PM
මෛත්‍රීට නැති වුණාට ඩීල්දාසයට සහාය දෙන කට්ටියකුත් ඉන්නවා...
අරවින්ද මොනරවිල Thursday, 15 August 2024 07:07 PM
කිසිම දේශපාලන සදාචාරයක් හෝ හැදියාවක් නැති වංචාව දූෂණ හොරකම හා නාස්තිය විතරක් හොඳින් දන්නා තක්කඩින් සියල්ලම දේශපාලන භූමියෙන් අතුගා දමා රටට, ජනතාවට ආදරය කරන සැබෑ දේශපාලනඥයින් පිරිසක් රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් තෝරා පත්කර ගන්නා කාලය ඇවිල්ලා...!