(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම පිළි නොගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
පක්ෂයේ සාමාජිකයකු වත් නොවන පුද්ගලයකු වැඩ බලන සභාපතිවරයා ලෙස පත්කිරීමට කිසිම නීතිමය හැකියාවක් නැතැයි ඔහු පෙන්වා දුන්නේය. ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කීය.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘විජයදාස පිළිගන්නේ නෑ‘
Kazi Shajahan Sunday, 21 April 2024 04:23 PM
විජේදාස වෙනුවට රනිල් දාමුද? ඕක නේ වෙන්න ඕනේ.. එතකොට ඔය පක්ෂ සාමාජිකත්වය කතා නෑ..නේ...
ගමේ එකාලා Sunday, 21 April 2024 05:07 PM
මුලදී එ.ජා.පෙ. හිටියේ බල තණ්හාවට පොහොට්ටුවට එකතු වුණු ඩීල්දාස ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
Prabha Sunday, 21 April 2024 06:59 PM
මරණාධාර සමිතියක තරම්වත් සෙනගක් නැති පක්ෂයක පුංචි පහේ වලියක් මේක...
නිලන්ති Sunday, 21 April 2024 07:21 PM
පක්ෂයේ සාමාජිකත්වය නැති කෙනෙක් පත්කලා කියන්නේ සාමාජිකත්වය තියෙන දැනටමත් වැඩබලන සභාපති හැටියට සිටින කෙනා අනුමත කිරීමක් ලෙසට පේනවා...
Buddika Sunday, 21 April 2024 07:43 PM
අනේ මේ මගුලක් කියවනවා. මේ කවුරුවත් ජනතාව පිළිගන්නේ නෑ. එන්නකෝ...!
Gamini Sunday, 21 April 2024 09:13 PM
ඔය කාටවත් ජනතා කැමැත්තක් නෑ... ඔක්කොම බොරුවට ජනතාව ගොනාට ඇන්දවීමට කරලියට පැමිණ ඇත. ඡන්දයක් ආපුවාම බලාගන්න පුළුවන්.
චන්ද්‍රකා Monday, 22 April 2024 06:27 AM
ලංකා නිදහස් පක්ෂය කියන්නේ මොකද්ද? ඕක අපිට වැඩක් ඇති දෙයක්ද? එක්සත් ජාතික කියලා මොකද්ද අටමඟලයකුත් තියෙනවාලු..!