(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වජිර අබෙිවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙහි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු විය.
එම පුරප්පාඩුව සඳහා වජිර අබේවර්ධන මහතාගේ නම එක්සත් ජාතික පක්ෂය විසින් යෝජනා කර තිබිණි.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වජිර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි
sharm warn Wednesday, 27 July 2022 11:08 AM
තව පින් ගොනෙක්. . බයියන්ට මාර සතුටු අති. . රටට කරන්න පුලුවන් ලොකුම හනිය කරල රට බින්ඩුවට වට්ටන්න දුන්න මහගු දායකත්වයට...
චන්දන Wednesday, 27 July 2022 01:30 PM
මං හිතන්නේ බයියන්ටත් සතුටු නැතිව ඇති... එතරම්ම කෙනෙක්....
Hafeel Wednesday, 27 July 2022 11:54 AM
තවත් කොමිස්කාරයක් මැති සභයට. කුණු බිත්තර හමුදාවේ අණ දෙන්නා නිශ්ශංක සේනාධිපතිට මෙයා ආපු එක ලොකු හයියක්.
priyantha Wednesday, 27 July 2022 01:16 PM
දේශපාලනයේ තවත් චරිතයක්.. ජනවරමක් නැති මොවුන්ගෙන් රටට වෙන කිසිම සෙතක් නොමැත.