IMG-LOGO

2024 ඔක්තෝබර් මස 20 වන ඉරිදා


වජිර යලිත් අනාවැකියක් කියයි

(අංජුල මහික වීරරත්න)

මේ යන මාර්ගය දෙස බලන විට නැවත ජනතාව අමාරුවේ වැටෙන බව හොඳින්ම පෙනෙන්නට තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

යම්කිසි විදිහකින් නැවත රට වැටුණොත් කලින් කළා සේ පලපුරුදු කණ්ඩායම සමඟ එකතු වී ජනතාව බලා ගන්නා බවද අබේවර්ධන මහතා කීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෙන ගිය වැඩපිළිවෙලේ එක අකුරක් හෝ වෙනස් කළොත් නැවත රට කඩා වැටෙන බව කී එජාප සභාපතිවරයා මෙවර ජනාධිපතිවරණයෙන් පැරදුනේ සමස්ථ ශ්‍රී ලාංකික මහජනතාව බව පැවසීය.

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසූයේ ජාතික පක්ෂ විශේෂ බල මණ්ඩල රැස්වීමේදී ය.



අදහස් (10)

වජිර යලිත් අනාවැකියක් කියයි

nimal Sunday, 20 October 2024 12:32 PM

පිස්සු වැඩ තමයි... තවත් උත්සාහ කරන්නේ ප්‍රසිද්ධ වෙන්න. ඇයි?

:       4       28

ජයනාත් Sunday, 20 October 2024 01:02 PM

මරු බඩු ටිකක් පේළියට ඉන්නේ. මෙයාලගේ බැංකු ගිණුම් බැලිය යුතුයි. කෝටි ගණන් හොරකම් කරපු දූෂිතයින් මේ සියලු දෙනා. දේශපාලනය ඉවරයි මෙයාලාගේ..

:       4       33

ch Sunday, 20 October 2024 01:16 PM

අනේ මේ මෝඩ කතා අහන මිනිස්සුත් තවම ඉන්නවනේ. පසුගිය මැතිවරණය වෙලාවේ කොයිතරම් ගොන් කතා කිව්වාද? එකක්වත් ඇත්ත වුනේ නැහැ. තවමත් කියවනවා ඉතින්...!

:       4       32

ලුම්බිණි Sunday, 20 October 2024 01:24 PM

දැක්කාම ඇස් වලට කඳුළු ආවා...

:       2       16

ගමේ එකාලා Sunday, 20 October 2024 01:26 PM

ජනතාව රවට්ටලා බලයට ඇවිත් අමාරුවේ දැම්මේ දූෂිත බලලෝභී බඩගෝස්තරවාදී කාලකන්නි දේශපාලුවන්.. රනිල් කියපු විදියට නම් 2048 වෙනකම් බලන් ඉන්න තමයි වෙන්නේ...

:       2       17

Sherin Ibrahim Sunday, 20 October 2024 02:00 PM

මේ අය දැන් පැරැදිලා ඉන්නේ කුජීත වෙන්න. ඒක නිසා මහජනතාවටත් එක්ක තරහින් ඉන්නේ. මොවුන්ට ඕනෙ ඒ මහජනතාවට කෙළවෙනකන් බලාගෙන ඉන්න. ඒකෙන් මේ අය කාලකණ්ණි සතුටක් ගන්න ඉන්නේ... හොර හැත්ත...

:       1       10

anavakiya Sunday, 20 October 2024 02:25 PM

මහබැංකුව කඩනකොට ඔය අනාවැකිය පෙනුනේ නැතිද? පොහොට්ටුව සූරා කනකොට ඔය අනාවැකිය කියන්න බැරි වුණාද?

:       1       7

martin Sunday, 20 October 2024 02:26 PM

දෙවැනියට ඉන්න කෙනා හොර බල්ලෙක් වගේ බලන් ඉන්නේ. ආය කුරුමානම වැරදුණ අය ඔක්කොම මාටියෝ.

:       1       8

Sashi Sunday, 20 October 2024 03:08 PM

හොරු රැළ දැක්කාම අප්පිරියයි.

:       0       6

Asela Sunday, 20 October 2024 04:05 PM

සිලින්ඩර බිල්ලෝ ටික ඔක්කොම මේ සැරේ ඉහළින්ම පරාද කරමු. විශේෂයෙන් පලතුරු සීයට ගෑ වුණු කිසි කෙනෙක් මේ සැරේ පාර්ලිමේන්තු යවන්න් එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගම්මන්පිල ජනපතිට අවසන් සිහිකැඳවීම කරයි
2024 ඔක්තෝබර් මස 20 3 0

පාස්කු ඉරුදින ත්‍රස්ත පුහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක හෙට( 21)උදෑසන දහය වන විට ප්‍රසිද්ධ නොකළහොත් අනිවාර්යයෙන්ම තමා ඒවා ප්‍රසිද්ධ කරන බව


හොර නෝට්ටු සමග දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 20 86 0

රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 10 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු අක්කරෙපත්තුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.


තාක්ෂණ පීඨයෙන් පාඨමාලා හදාරන්න උසස් පෙළ සමතුන් අඩුයි
2024 ඔක්තෝබර් මස 20 31 0

ලොව දියුණුම උපකරණ සහ අංගෝපාංග සහිත තාක්‍ෂණ පීඨයක් සබරගමු විශ්ව විද්‍යාලය සතුව ඇති නිසා ඊට ඇතුළත් විය හැකි විෂයයන්ද හදාරා එහි එන්නැයි සබරගමු විශ්ව විද


අයි.එම්.එෆ් ගැන රජයට පැහැදිලි ස්ථාවරයක් නෑ
2024 ඔක්තෝබර් මස 20 390 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වත්මන් රජයේ ප්‍රතිපත්තිය අපැහැදිලි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සාගල රත්නායක මහතා අද (20) ව


පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් : මැකෝ කියයි
2024 ඔක්තෝබර් මස 20 629 0

මුදල් නොමැති බව පවසා කල්තැබුණු පළාත් පාලන මැතිවරණය මෙරට ප්‍රතිපත්තියක් නොමැතිව පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් වනු ඇති බව මැති


එළවළු වෙළෙන්දන්ට ලොකු චෝදනාවක්
2024 ඔක්තෝබර් මස 20 473 1

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවළු මිල පහල බැස ඇතැත් මාතලේ දිස්ත්‍රික්කයේ සිල්ලර එළවළු වෙළදසැල්වල එළවළු මිල සීඝ්‍ර ලෙස වැඩිකර අලෙවි කරන බවට ප


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 38 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 700 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 515 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site