(එස්.ජී.උබේපාල සහ ශ්‍රීනාත් ප්‍රසන්න)
වලංගු බලපත්‍රයක් නොමැතිව ඖෂධ විකිණීම සහ ගබඩා කිරීම , ඖෂධවේදියකුගේ සෘජු අධීක්ෂණයකින් තොරව ඖෂධ මුදලට විකිණීම , වෛද්‍ය වට්ටෝරු නොමැතිව ඖෂධ නිකුත් කිරීම යන චෝදනා යටතේ මැදවච්චිය පුද්ගලික ෆාමසියක් තාවකාලිකව වසා මුද්‍රා තැබීමට මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් වසන්ත සිරි වටගොඩ මහතා මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෙත නියෝග කළේය.
පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් දීර්ඝ කාලයක සිට මත් පෙති අලෙවි කරමින් සිටින බවට ලද තොරතුරු මත මෙම ෆාමසිය ඉලක්ක කර ගනිමින් දිගෙන් දිගට බුද්ධි අංශ විසින් වැටලීම් සිදු කර ඇත.
මෙම වැටලීම ඒ අනුව පෙරේදා(14) දින නාවික හමුදා බුද්ධි නිලධාරින් විසින් සිදු කර ඇති අතර අනතුරුව අනුරාධපුර පිහිටි ආහාර හා ඖෂධ පරික්ෂක නිලධාරින් දැණුවත් කර ඇත.
මෙම පුද්ගලික ඖෂධ අලවිසැල පරික්ෂා කිරීමේදී Prigabalin 150mg වර්ගයේ අධි වේදනා නාශක ඖෂද 11000 ට ආසන්න ප්‍රමාණයක් හමුවී ඇත. ඒ අනුව අත් අඩංගුවට පත් වූ එම ඖෂද අලෙවි කළ මංගල පුෂ්පකුමාර තෙන්නකෝන් නැමති සැකකරු මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරීමෙන් අනතුරුව ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.
රටේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ සමාජ ආර්ථික වැඩපිළිවෙලම බව හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිර
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අද (14) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය.
සභාවර 5ක දී දින 390ක් රැස්වී තිබෙන නවවැනි පාර්ලිමේන්තු කාල සීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, අනුප්‍රාප්තික ජනාධිපති ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම, විශ
මාස හයක සිර දඬුවමට එරෙහිව සීමා සහිත මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ඇන්තනී රන්දෙව් යන මහත්වරුන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂ
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වට්ටෝරුවක් නැතිව සැර බෙහෙත්දී හිරේ ලගී