(විශේෂ වාර්තාකරුවකු)
මැදිරිගිරිය වටදාගෙය පූජා භුමිය තුළ නොයෙක් අපචාර සිද්ධීන්, නිදන්වස්තු කොල්ලකෑම ඇතුළු නොයෙකුත් දුරාචාරයන් සිදුවන බවට ගම්වාසීහු සහ වන්දනාකරුවෝ චෝදනා කරති.
දෙස් විදෙස් බොහෝ දෙනා වන්දනාමාන කරන මෙම වටදාගෙය පූජා භුමියේ මීට පෙර මෙවැනි ජාවාරම්කරුවන්ගේ තෝතැන්ක් බවට පත් නොවූ අතර මෑත කාලයේ විවිධ දුරාචාරයන් සිදුවන බවට ගම්වාසීහු පවසති.
තවද මීට දින ගණාවකට පෙර වටදාගෙය පූජා භූමියේ පිවිසුමේ ඇති ගල් තලාවේ නිධන් වස්තු සොයා ඇති අයුරු දක්නට ඇති බව ද ඔවුහු චෝදනා කරති.
ඒම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී නිදන්වස්තු ගැනීම සදහා කැනීම් කළ ස්ථානය පස් දමා වසා ස්වාභාවික ලෙස තණ වැවුණු බිමක් බවට මවා ඇතැයි ද ඔවුහු කියති.
අප මේ සම්බන්ධයෙන් මැදිරිගිරිය කලාප බාර නිලධාරී ප්‍රසාද් කුමාර මහතාගෙන් කළ විමසීමකදි මෙසේ පැවැසීය.
ඔය කියන විදියේ අපචාර හෝ නිධාන් හැරීමක් සිදුව නෑ. නමුත් පසුගිය දා අලුයම සිදු වූ සිද්ධියක් මා ඉහළ නිලධාරින් දැනුවත් කළා. වසර ගණනක් තිස්සේ අප මේ භූමිය ආරක්ෂාකරනවා. අප ඉන්නේ මේ භූමිය ආරක්ෂා කරන්න. නමුත් ටික කලක සිට පිරිසක් මෙම භූමියේ අයිතිය උදුරා ගන්න හදනවා. මේ හැම දෙයක්ම ඒ පිරිස විසින් කරන කුමන්ත්‍රණ. මෙම භූමියේ සිදුවනවා යැයි කියන අපචාර සම්බන්ධයෙන් මෙහි ආරක්ෂාව යොදා සිටින සිවිල් ආරක්ෂක බළකාය වගකිව යුතුයි.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වටදාගෙට නිදන් හොරු පනිති
යෝගා Monday, 06 December 2021 12:51 PM
මේ වගේ අපරාධ වලට දෙන දඬුවම සුලු දඩයක් පමණයි. අවම ලක්ෂ දහයක දඩයක් සහ අවුරුදු දහයක සිර දඬුවමක් සඳහා වහාම නීති වෙනස් කරන්න
jagath Monday, 06 December 2021 02:16 PM
ඔච්චර හැංගි මුත්තම් කර කර නිදන් හාරන්න ඕනේ නෑ. ඊළඟ මහා මැතිවරනෙට නාමයෝජනා භාර දෙන්න