(ඩයනා උදයංගනී)
රාජ්‍ය සේවක වැටුප් සහ සුබසාධන දීමනා ගෙවීමේ හැකියාවක් රජයට නොමැති බවට පළවන තොරතුරු අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
රටේ ආර් ථික අර් බුධය අවසන් නොවුනත් එම අභියෝගය කළමනාකරණය කර ගනිමින්, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම හා සුබසාධන වියදම් ගෙවීම මෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා විදේශ විනිමය සපයා ගැනීම යන ප්‍රධාන කාරණා තුනට රජය ප්‍රමුකත්වය දී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය සේවක වැටුප් සහ කිසිදු සුබසාධන දීමනාවක් කප්පාදු නොකරන බව ද සේමසිංහ මහතා ප්‍රකාශ කළේය
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැටුප ගැන බය වෙන්න එපා
Bamunuarachchi Monday, 03 October 2022 07:31 AM
රජයේ සේවකයින්ට වැටුප් ගෙවන්න රජයේ ආදායමක් නැතිනම් බැහම තමයි. රජයේ සේවකයින්ට වැටුප් ගෙවන්න සාමාන්‍ය ජනතාවට බදු ගහන්න සුදානම් වෙන්න එපා.
Kumara Monday, 03 October 2022 01:45 PM
රටට කෙළවුණත් අපි රාජපක්ෂ වහල්ලු...!
BamunuarachchiWednesday, 05 October 2022 06:45 AM
අන්න නියම කතාව. වහලා වහල් හිමියාට කවදාවත් කැමති වුනේ නැහැ... වහලා වහල් හිමියාට විරුද්ධයි...