(විමුක්ති එස් රුද්‍රිගු)
මෙටා සමාගම වට්ස් ඇප් පණිවුඩ සේවාව මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබේ
.වට්ස් ඇප් පරිශීලකයන්ට අද(25) දහවල් 1 පමණ සිට පැය දෙකකට ආසන්න කාලයක් පණිවුඩ යැවීමට සහ ලැබීමට හැකියාව නොලැබුණි.
මෙය වට්ස් ඇප් ඉතිහාසයේ සිදු වූ දීර්ඝතම බිඳ වැටීම ලෙස ඉතිහාසයට එක් විය.
වට්ස් ඇප් බිඳ වැටෙයි
2022 ඔක්තෝබර් මස 25
ප.ව. 01:25
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව පුරා මිලියන ගණනක ජනතාවක් භාවිත කරන වට්ස් ඇප් පණිවුඩ සේවාව බිඳ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බිඳ වැටීම හේතුවෙන් මිලියන ගණනක පරිශීලකයන්ට පණිවුඩ යැවීමට හෝ ලබා ගැනීමට නොහැකි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසා තිබේ.
මෙම අඩපණ වීම පුද්ගලික ගිණුම් වලට මෙන්ම සමූහ වලටද බලපා ඇතැයි පැවසෙයි.වට්ස් ඇප් පණිවුඩ සේවාව මෙටා සමාගමට අයත් වන අතර වට්ස් ඇප් බිඳ වැටීමට හේතුව තවමත් එම සමාගම ප්‍රකාශයට පත් කර නොමැත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වට්ස් ඇප් යළි යථා තත්ත්වයට
තෑන්ක්-යූ "ඇන්ටි-වයිරස්" Tuesday, 25 October 2022 02:04 PM
බස්වල කෝච්චිවල යන අය දෙයියනේ කියලා කණක් ඇහිලා සතුටින්ම ගමන යනවා ඇති එහෙමනම්.... සමහර උන්දැලාට උන්ගේ පිටරට ඉන්න අය බසයේ යන අයට පේන්නම 'වට්ස්-ඇප්' හරහාම පොර ටෝක් දෙනවා අනන්තව ඇහිලා තියෙනවා..!