IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


වැට් ගැන බොරු කියන අය ගැන ආණ්ඩුවෙන් තීරණයක්



(සුජිත් හේවාජුලිගේ )

වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන්  අසත්‍ය ප්‍රකාශ කරන පාර්ශවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

වැට්  බද්ද  සම්බන්ධයෙන් නැති රකුසකු මවා ජනතාව කුපිත කරන අයට එරෙහිව  ගත හැකි පියවර ගැන සාකච්ඡා කරගෙන යන බවද ඔහු කීවේය.

මේ අතර වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලපිටිය මහතා පැවසුවේ වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව නිසි අවබෝධයකින් පසුවීම ඉතා වැදගත් බවයි



අදහස් (14)

වැට් ගැන බොරු කියන අය ගැන ආණ්ඩුවෙන් තීරණයක්

Rata Perata Monday, 01 January 2024 01:11 PM

ගණුදෙණු එකතු වුණාම ඔහොම දේවල් සාකච්ඡා කරනවා...

:       2       25

Rohana Monday, 01 January 2024 01:16 PM

එහෙනම් වැට්බදු ඇඟට සනීපයි කියලා කියන්න ඕනෑ...

:       2       39

Nimal Monday, 01 January 2024 01:41 PM

මහ බැංකු හොරුන්ටත් ඔය වගේ නීතිමය පියවර ගන්නකෝ...!

:       2       41

චන්දන Monday, 01 January 2024 02:03 PM

තමුන් ඉන්නේ ලංකාවේද? එහෙනම් දැන ගන්නවා. වැට් නිසා ටෙලිෆෝන් බිල්බේකරි කෑම ඇතුළු සියළු කෑමවර්ග, බස් ගාස්තු, ත්‍රීවිල් ගාස්තු, ගෑස් සියල්ල වැඩිවෙලා... ගහෙන් වැටුණු මිනිහට ගොනාත් ඇන්නා... වැට් නිසා අපි තව තවත් අමාරුවේ වැටිලා... පුළුවන් නම් නඩු දාන්න...

:       2       34

PereraTuesday, 02 January 2024 09:16 AM

චන්දන, මෙයා ඉන්නෙ අපි ඉන්න ලන්කාවෙ නෙවි.

:       0       0

Ananda Monday, 01 January 2024 02:07 PM

දුරකථන සමාගම් කියනවලු වැට් නිසා දුරකථන ගාස්තු 42% කින් ඉහළ යනවා කියලා ජනවාරි පළමු වෙනිදාට පෙරත් 15%ක වැට් අයකිරීම කළා... එහෙම තියෙද්දී වැඩි වූ 3% සඳහා 42% වැඩිවෙනවා කියන්නේ 1400% ක වැඩිවීමක් කියලා පේනවා.. මේක වෙන්නේ කොහොමද? මේක ජනාධිපතිතුමා අපහසුතාවට පත්කිරීමට කරන උපක්‍රමයක්ද කියලා සොයා බලන්න...!

:       6       16

Kazi Shajahan Monday, 01 January 2024 02:58 PM

සාගලට රනිල් එක්ක ඉන්නකන් වැට් වදින්නේ නැහැ.. මොකද රනිල් සහ සාගලගේ වැඩවලට වැට් නිදහස්...

:       1       20

Chamila Fernando Monday, 01 January 2024 03:20 PM

රටේ ජීවත්වන ජනතාව පිළිබඳව කිසිම හැඟීමක් නැති දේශපාලුවන්. අයකරගන්න තියෙන මහාපරිමාණ ව්‍යාපාරිකයන්ගේ ටැක්ස් අයකරන් හිටියොත් මොකද මුලින්ම...?

:       1       17

Prabha Monday, 01 January 2024 05:29 PM

ආර්යාවගේ හිතට ගොඩක් අරන් වගේ...! 

:       0       20

Chithral Monday, 01 January 2024 06:18 PM

හරි හමන් පිරිමියෙක් කීවා නම් ටිකක් හිතන්න තිබුණා. නමුත් මේ කියන දේවල් සතයකට ගණන් ගන්නේ නැහැ. ඔහොම යන් ඡන්දෙන් පස්සේ හමගහනවා.. මොකද ඡන්දෙන් පැරැදිලා ගෙදර ගියාට පස්සේ, මිට පස්සේ සේකුරිටි කුක්කෝ නැහැ...

:       0       20

Perera Monday, 01 January 2024 07:09 PM

ජනතාවට බොරු කිය කියා බලේ ඉන්න බලන අයට විරුද්ධව නම් මේ සට්ටැඹියෝ කිසිම දඬුවමක් දෙන්නේ නෑ...

:       0       0

අරවින්ද මොනරවිල Monday, 01 January 2024 10:19 PM

වැට් ගැන බොරුද කියන්නේ ඇත්තද කියන්නේ කියලා හොයලා බලන්න මූට තියෙන අයිතිය හො බලය මොකක්ද, පිරිමි උනත් ගැහනු උනත් ලිංගික ශ්‍රමිකයෙක් වු පමණින් රටේ පරිපාලන තීන්දු වලට අත පොවන්න අයිතියක් හො බලයක් ලැබෙන්නේ නැහැ.

:       0       0

Nalaka Tuesday, 02 January 2024 08:20 AM

යකෝ මුන්ම වැඩි කරලා , අපිට talk දෙනවා.. ලොන්ත නාකී...

:       0       0

Kumara Tuesday, 02 January 2024 11:01 AM

එතකොට සමනලයන් කියන අයට කුමක් කරමුද. සමන්ලයනෙනෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 5 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 297 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 434 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 332 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1204 4

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1096 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site