IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


වෙඩිතලතිව් ජලජීවී වගාවේ කෝටි දෙකක් වතුරේ යයි

(සුජිත් හේවාජුලිගේ)

මන්නාරම වෙඩිතලතිව් අභයභූමිය ඇතුළත් හෙක්ටයාර 1491 ක පමණ භූමිභාගයක ඉදිකිරීමට යෝජනාවී තිබූ  ජල  ජීවී වගා කර්මාන්තපුරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය  වෙනුවෙන් ව්‍යාපෘති සැලසුම් නිෂ්පාදන සැලසුම් උපදේශන සේවා හා මිනුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන සංවර්ධන අධිකාරිය 2020 වර්ෂයේදී  වැය කර තිබූ රුපියල් දෙකෝටියකට ආසන්න මුදලක්  නාස්තිවී ගොස් ඇතැයි  ජාතික විගණන  කාර්යාලය නිකුත් කළ වාර්තාවක  සඳහන් වේ.

නාරා ආයතනයේ පරිසර වාර්තාවට අනුව විශේෂඥයින් කමිටුවක්  ව්‍යාපෘති සැලසුම    ප්‍රතික්ෂේප කර  හෙක්ටයාර 165 ක් පමණක් ඒ සඳහා නිදහස් කිරීමට තීරණය කර තිබූ බවද එම  වාර්තාවේ දැක්වේ.

විධිමත් අධීක්ෂණයකින් තොරව ස්වාභාවික  රක්ෂිත කලාපයක් තුළ හෙක්ටයාර 1491 ක භූමිභාගයක් ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බව විගණන අංශ පවසයි.

මේ අතර වැලිකන්ද අභිජනනාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2020 සැප්තැම්බර් 15 සිට අත්හිටුවා තිබීම හේතුවෙන් ඒ සඳහා  වැය කර තිබූ රුපියල් කෝටි 16 ක පමණ මුදලක් නාස්තිවී යෑමේ අවදානමක් පැනනැගී තිබූ බව විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ. මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණේ 2017 වර්ෂයේ මැයි 25 වැනිදාය.



අදහස් (0)

වෙඩිතලතිව් ජලජීවී වගාවේ කෝටි දෙකක් වතුරේ යයි

ඔබේ අදහස් එවන්න

දියත

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 135 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 382 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 222 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 556 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 103 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 660 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 336 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1776 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site