IMG-LOGO

2025 අප්‍රේල් මස 06 වන ඉරිදා


වැඩිමිලට ඩීසල් විකුණන්න හැදූ කොන්ත්‍රාත්කරු දැලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

නීති විරෝධී ලෙස වැඩි මිලට අලෙවි කිරීම සඳහා මාදිවෙල  ප්‍රගතිපුර දේවාල පාරේ නිවසක සඟවා තිබූ   ඩීසල් ලීටර් 180 ක්  සමග පුද්ගලයකු  ඊයේ  (1) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.

එම ඩීසල් තොගය  විශාල බැරල් එකක සහ ප්ලාස්ටික බූලි කිහිපයක බහා තිබූ බව පොලිසිය සඳහන් කරයි
ඩීසල් තොගයේ  වටිනාකම රුපියල් ලක්ෂයකට ආසන්නය.

එම සැකකරු ඩීසල් ලීටර් එකක්. රුපියල් 1000 සහ1200 වැනි අධික මිලකට අලෙවි කරන බවට ලද තොරතුරක් අනුව වැටලීම කළ බව පොලිසිය කියයි

59 එම පුද්ගලයා ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවෙකි.

සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

වැඩිමිලට ඩීසල් විකුණන්න හැදූ කොන්ත්‍රාත්කරු දැලේ

de silva Sunday, 07 August 2022 04:31 PM

QR ක්‍රමයේ සති අන්තිම දවස අද. අද ඕනෙම කෙනෙකුට පෝලිමක් නොමැතිව ලංකාවේ තෙල් තිබෙන ෂෙඩ්වල තෙල් ගහන්න පුළුවන්. කවුරුවත් වැඩි මිලට තෙල් ගන්න එපා. එතකොට ජාවාරම්කරයන්ට තෙල්වලට කර කියාගන්න දෙයක් නැතිවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මෝදි- අනුර සිරිමා බෝධිය වඳිති
2025 අප්‍රේල් මස 06 42 0

ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව අද (6) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන්


රට විරු වාහන බලපතින් ගැහිල්ලක්
2025 අප්‍රේල් මස 06 47 0

විදේශගත නොවූ සිවු දෙනෙකුටත් විදේශගත ශ්‍රමිකයන්ට දෙන තීරු බදු රහිත විද්‍යුත් වාහන බලපත්‍ර නිකුත් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව


මෝදිට අනුරගෙන් භෝජන සංග්‍රහයක්
2025 අප්‍රේල් මස 06 433 0

ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය කොළඹ ජනාධිපති මන්දිරයේදී ඊයේ


මැතිසබේ සුපිරි වාහන වේලෙයි
2025 අප්‍රේල් මස 06 741 0

විකිණීමට ටෙන්ඩර් කැඳවුණු පාර්ලිමේන්තුවේ සුපිරි වාහන තක්සේරු කළ මිලට ගැනීමට තවමත් නිසි ගැනුම්කරුවන් ඉදිරිපත්ව නැතැයි වාර්තාවේ.


මෝදි අනුරාධපුරයට
2025 අප්‍රේල් මස 06 540 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා අද (06) පෙරවරුවේ අනුරාධපුරයට ළඟා විය.


පිහියෙන් ඇන බිරිය මරලා
2025 අප්‍රේල් මස 06 390 0

බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කළ සැමියෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 337 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 446 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 952 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site