(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා (සජබ) ලංකාදීපයට පැවැසීය.
එමෙන්ම සමගි ජන බලවේගය පක්ෂයේ තමන් දරණ සියලුම තනතුරු වලින් ඉල්ලා අස්වන බව ද මන්ත්‍රීවරයා කීය.
පාර්ලිමේන්තුවේ දී හෙට (10) ප්‍රකාශයක් කොට ස්වාධීන මන්ත්‍රී වරයෙක් වශයෙන් කටයුතු කරන බවද වඩිවෙල් සුරේෂ් මහතා සඳහන් කළේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වඩිවේල් සුරේෂ් සජබෙන් යයි
nanda Thursday, 09 February 2023 08:44 PM
225 නාඩගම් නටනවා .රටේ පුරවැසියන්ට කන්න බොන්න බෙහෙත් ටික ගන්න විදියක් නැහැ
Bishan Friday, 10 February 2023 01:33 PM
මෙයා කොහොමත් එහෙට මෙහෙට පනින එක්කෙනෙක්...!
sam Friday, 10 February 2023 01:44 PM
මෙයාට ලොකු මුදල් කුට්ටියක් හම්බවෙලා වගේ... කලදුටුකළ වල ඉහගන්න කෙනෙක්...
ganegoda Friday, 10 February 2023 08:25 PM
වැඩිවෙල් සුරේෂ්... ඔයා සමගි ජනබලවේගයෙන් යන්න බැරි නම්, මකබෑවිලා යන්න. අපිට මොකද?