IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


වැඩ නොකළැයි ගුරුතුමිය දෙකේ සිසුවාට කොහු මිටෙන් නෙළලා

(ශ්‍රීනාත් ප්‍රසන්නජයසූරිය)

පන්තියේදී පැවරූ වැඩ නිවසේදී නොකළැයි කියමින් නාත්තන්ඩිය, කොස්වත්ත විදුහලක දෙවෙනි වසරේ  සිසුවකුට පන්ති බාර ගුරුතුමිය අමානුෂික ලෙස පහරදුන් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කොස්වත්ත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි.

පහර කෑමට ලක් වූ හැවිරිදි සිසුවා මාරවිල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පහර කෑමට ලක්වූ සිසුවාගේ පිට ප්‍රදේශයේ තැලීම් සලකුණු රැසක් පෙනෙන්නට ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පහරකෑමට ලක්වූ සිසුවාගේ මව  කරන ලද පැමිණිල්ලක් අනුව සිසුවාගෙන් ද ලබාගත් ප්‍රකාශ මත මෙම ගුරුවරිය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බව පොලීසිය පවසයි.

 

 



අදහස් (6)

වැඩ නොකළැයි ගුරුතුමිය දෙකේ සිසුවාට කොහු මිටෙන් නෙළලා

Nihal Friday, 11 August 2023 04:47 AM

කුඩා දරුවෙකුට ඔහොම තැලුවේ මොන හිතකින්ද? දරුවෙකුට මෙහෙම වේදනාවක් දරාගන්න බෑ... ගුරු වෘත්තිය තියා හරක් බලන්නවත් නුසුදුසු චරිතයක්, සමාදාන වෙන්න එපා උපරිම දඬුවම් දිය යුතුයි..

:       0       0

Nihal Friday, 11 August 2023 04:55 AM

මේ කාලේ කුසගින්නේ එන දරුවෝ පන්තියක අසීමිතව ඉන්නවා, ඒ ගැනවත් මේ කතට හිතන්න තිබුණා... ගුරු මණ්‌ඩලය මෙවැනි ස්ත්‍රියක පැත්ත නොගත යුතුයි.

:       0       0

කලම්බු ආරච්චි Friday, 11 August 2023 06:02 AM

ඔහොම අත් අඩංගුවට ගන්න ගියොත් ගුරු භවතුන් සියයට පනහක් වගේ ඉන්න වෙන්නෙ බන්ධනාගාර වල කියලා තමයි කියන්න පුළුවන් .දරුවො පැවරුම් නොකර අභ්‍යාස නොකර ඉගෙනුම ලබන්නෙ කොහොමද .මම හිතන්නේ මේ ළමයගෙ අම්මගෙ වැඩෙන් දරුවගෙ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ කලා කියලා

:       8       1

Perera Friday, 11 August 2023 07:05 AM

ඔය ගෑනිට බැටන් පොල්ලකින් පිට හරහා දෙක තුනක් දීලා ගෙදර යවන්න

:       1       5

Jeganathan Dalayan Friday, 11 August 2023 07:53 AM

ගුරු සේවය දැන් ගණිකා වෘත්තියක් වෙලා අවසන්. මුදලට ශරීරය විකුණනට ගණිකාවත්, මුදලට අධ්‍යාපනය විකුණන ගුරුවරුන් අතර කිසිදු ෙවනසක් නැහැ. ඒවැනි ගුරුවරුන්ෙග් ෙමවැනි සිදුවීම් විතරයි බලාෙපාෙරාත්තු විය හැක.

:       1       5

ප්‍රදීප් Friday, 11 August 2023 03:28 PM

ඔය පාසල් වල හැටි ඔය වගේ සමහර ගුරුවරු ඉන්නවා මගේ පුතාටත් මේ ලඟදි ගහලා තිබ්බා අත දිගට තුවාල වෙන්න

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 781 0

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1513 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 207 0

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


රත්නපුර දිසා 3කට නායයාමේ අවදානම් නිවේදන
2024 ඔක්තෝබර් මස 14 348 0

රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත


’’ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි’’
2024 ඔක්තෝබර් මස 14 2181 2

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්


වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 9468 2

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 407 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1416 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site