(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාරිභෝගික කටයුතු අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (4) දැනුම් දුන්නේය.
මේ අනුව එම පනත් කෙටුම්පත ඊට සහතිකය සටහන් කළ මොහොතේ සිට බලාත්මක වනු ඇත.
පාරිභෝගික කටයුතු අධිකාරිය ( සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මතවිය.
නියමිත පාලන මිල ගණන්වලට වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නියම කළ හැකි දඩ මුදල් වැඩි කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණයි.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැඩි මිලට බඩු විකුණන වෙළෙඳුන්ට දඩ මුදල් වැඩි කරයි
Bamunuarachchi Monday, 04 October 2021 02:13 PM
දඬුවම් දෙන්න වැඩි මිලට විකුණන වෙලදුන්ව අල්ලන්න එපාය. මෙච්චර කාවද අල්ලලා දඬුවම් දුන්නේ? විකාර කියවන්න එපා
fairoosMonday, 04 October 2021 03:09 PM
දැන් සැපද?
BamunuarachchiMonday, 04 October 2021 09:57 PM
අපේ සැප තියෙන්නේ අඩුගානට අපේ බඩු අරන් අපිටම වැඩිමිලට විකුණන අය ගාව නොවෙයි. මොවුන්ව පන්නන රජය ගාවයි.
sharm warn Monday, 04 October 2021 05:20 PM
ඒ කතාව හල්මෝල් හිමියන්ට බලපාන්නේ නැද්ද එතකොට?