(එම්.සුසිල් පියන්ත)
ගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේ අද(10) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් අඹු සැමි යුවළක් ජීවිතක්ෂයට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මිය ගිය අඹු සැමියන් අම්බලන්ගොඩ මාදම්පේ දේවගොඩ ප්‍රදේශයේ පදිංචි අය බවද පොලීසිය කියයි.
මෙම දෙදෙනා අම්බලන්ගොඩ සිට යතුරු පැදියකින් යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් විසින් මේ වෙඩි තැබීම සිදු කොට පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් සැප රියක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.
මාත්රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.
උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෙඩි වැදී අඹු සැමි යුවළ මරුට
උකුස්සා Sunday, 10 November 2024 02:06 PM
නාඳුනන තුවක්කුකරුවන්.. නැවතත් කරලියට..!
bassaSunday, 10 November 2024 03:22 PM
මේවා පටන්ගෙන පවත්වාගෙන ගිය අය තවමත් කරලියේ සිටිනවා.., එවුන්ට මුට්ටිය අල්ලන අය මේවා පසුපස සිටිනවා.
Sanath AshokaMonday, 11 November 2024 05:52 AM
14 දින මුට්ටිය අල්ලන ප්‍රමාණය බලන්න පුළුවන් 1971 කලාද නැද්ද මතකයේ නැතත් 88-89 කාලයේ කලානේ ඒවා අමතක උන්දැලා දැන් බලවත් වෙලා සිටිද්දී තවත් පිරිසක් ඔවුන් බලවත් කරන්න උත්සාහ කරනවා.
බමුණුආරච්චි Monday, 11 November 2024 05:25 AM
සිරිලංකාව කියන්නේ ලෝකේ තිබෙන ජරා රටවල් වලින් එකක්.
chamaraMonday, 11 November 2024 10:50 AM
ඔයා ලංකාවෙ නෙවෙයිද ඉන්නේ? රටක් කොහොමද ජරා වෙන්නේ? ලොකු වැරදි වැටහීමක් තියෙන්නේ.
amarasinghe Monday, 11 November 2024 12:40 PM
නාඳුනන තුවක්කුකරුවන් ආණ්ඩු කරද්දී, නන්නාඳුනන තුවක්කුකරුවෝ තාම වැඩ...