IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වත්කම් පෙන්වීම මගහැරි මන්ත්‍රී තිහකට අල්ලසෙන් අවවාද ලිපි

(සුජිත් හේවාජුලිගේ )

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම  පැහැර හැර ඇති මන්ත්‍රීවරුන් තිහකට ආසන්න පිරිසකට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවවාදාත්මක ලිපි යොමු කර ඇතැයි වාර්තාවේ.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මන්ත්‍රීවරුන් තිහකට ආසන්න පිරිසක් වත්කම් බැරකම් ප්‍රකාශ මෙතෙක් ඉදිරිපත් කර නැති බවයි.

වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කළ යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 67කි.

වත්කම් බැරකම් පනත අනුව සෑම මන්ත්‍රීවරයකුම සෑම වර්ෂයකදීම ජුනි මස 30  වැනිදාට ප්‍රථම වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට
බාර දිය යුතු වෙයි.

නව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන  කොමිෂන් සභා පනත අනුව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන මන්ත්‍රීවරුන්ට  දඩයක් හෝ සිර දඬුවමක්  හෝ ඒ දෙකම හෝ පැනවීමට බලය හිමි වී ඇත්තේය.



අදහස් (5)

වත්කම් පෙන්වීම මගහැරි මන්ත්‍රී තිහකට අල්ලසෙන් අවවාද ලිපි

C.K.Lankaputhra Saturday, 20 July 2024 01:58 PM

අනේ මේ! නිකන් බයිලා නොකියා ඉන්නවද ප්ලීස්. පාර්ලිමන්ට් ජෝක්ස් අපි බලලත් තියනවා, අහලත් තියනවා.

:       3       24

සුපුන් චාමර Saturday, 20 July 2024 02:55 PM

පොඩි මිනිහෙක් කරානම් දඩ හා සිර දඩුවම දෙකම ලබාදෙන සහ මන්ත්‍රීවරුන් කරාම අවවාද ලිපි දෙන ස්වාදීන අල්ලස් කොමිසම

:       2       20

sachith Saturday, 20 July 2024 04:25 PM

නම්ගම් නැති 30දෙනෙක්ද? අපේ ⁣එහෙම වුනා නම් අපේ එහෙම වුනා නම් නම් එක්ක දානවා.

:       2       17

gunda Sunday, 21 July 2024 12:37 AM

අවවාදාත්මක ලිපි? වත්කම් දුන්නේ නැතුවට...නියමයි

:       1       1

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 21 July 2024 06:12 AM

බොහොම හොඳ ක්‍රියාවක් . එහෙනම් මුන් මේ අවවාද පිළිගෙන හොරකම් නවත්වා සතර පෝයට සිල් ගෙන බවුන් වඩා දිව්‍ය ලෝකයට යයි නේද?

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2713 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1955 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2826 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2865 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 651 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1292 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36028 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 515 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site