IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


වතුකරයේ දරුවන්ට ස්මාර්ට් පන්තිකාමර 60ක්

(විමුක්ති එස් රුද්‍රිගු)

වතුකරයේ තෝරාගත් පාසල්වලට "ස්මාර්ට් පන්තිකාමර 60" ක් ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් අත්සන් තැබූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

ඉන්දීය රජය ලබාදෙන ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 5080 ක ප්‍රදානයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය පැවැසුවේය.

ශ්‍රී ලංකා රජය විසින් හඳුනා ගනු ලැබ ඇති නුවරඑළියේ දිස්ත්‍රික්කයේ පාසල් 48ක්, මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 6 ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් 6 ක් සඳහා මෙම "ස්මාර්ට් පන්තිකාමර 60" ලබාදෙන බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

 



අදහස් (3)

වතුකරයේ දරුවන්ට ස්මාර්ට් පන්තිකාමර 60ක්

වික්‍රව විදුර Saturday, 18 January 2025 07:33 AM

අර සජිත් ප්‍රේමදාස මහත්තයා නේද හැංගිලා ඉන්නේ..? හොරගෙඩියා.. හොරෙන්ම සමාජ සේවේ... ලැජ්ජයි ද දන්නෑ නේද..?

:       0       2

Buuny Preena Saturday, 18 January 2025 09:39 AM

මොන ආණ්ඩුවක් ආවත් හැමදාම විඳපු පාසල් දරුවන්ට මෙහෙම හරි හොඳක් සිදුවන එක ලොකුදෙයක්...

:       0       3

kamal Koyrala Sunday, 19 January 2025 03:07 PM

රත්නපුර, ගාල්ල, කෑගල්ල යන ප්‍රෙද්ශ සලකා බලන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කුලියට මිනී මරණ හතරක් මාට්ටු
2025 අප්‍රේල් මස 29 82 0

මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක හිටපු හමුදා සෙබළකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම


සැමියාගෙන් පවුලට කඩු ප්‍රහාරයක්
2025 අප්‍රේල් මස 29 56 0

පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොල


පානදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 අප්‍රේල් මස 29 199 0

මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමකින් පිංවල පදිංචි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිර


කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 371 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 1331 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 895 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1018 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 438 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 586 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site