IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


‘‘වත්මන් ආර්ථික ගැටලු ගැන මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතුයි‘‘

(අංජුල මහික වීරරත්න )

වත්මන් ආර්ථික ගැටලුවලට යම් සහනයක් ලබා ගැනීමට ඇති එකම පිළියම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කොරෝනා පාලනය කරන අතර ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් කෝටි 72 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබෙන බවද වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.

 



අදහස් (21)

‘‘වත්මන් ආර්ථික ගැටලු ගැන මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතුයි‘‘

Raveendra Saturday, 28 August 2021 03:06 PM

උඩ පැන පැන හිනා වෙනවා ඇති හොදටම ලංකාවේ මිනිස්සු කොච්චර මෝඩයෝද

:       5       71

pjSaturday, 28 August 2021 03:44 PM

ඔව් ඔව් තමනුත් සමග.

:       33       8

gamunuSaturday, 28 August 2021 07:02 PM

වත්මන් ආර්ථික ගැටලුවලට යම් සහනයක් ලබා ගැනීමට සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට විසදුමක් ලබා ගැනීමට රජය අපොහොසත් උවහොත් ලංකාවේ ආර්ථිකය 70 77 යෝගයට වඩා අන්දකාර යුගයකට යනු ඇත. මේ අවස්ථවේ එවැනි තත්වයක් ඇති උවහොත් රටේ ජනතාව මහත් පීඩනයකට පත්වනු ඇත. 70 77 යුගයෙන් පසුව ඇතිවූ විවෘත ආර්ථිකයත් සමග ඇති වූ වෙනස නිසා ජනතාවගේ ජිවන රටාව වෙනස් වී ඇත. යලිත් 70 - 77 යුගයට ගමන් කරාවිද කියා ජනතවට සැකයක් මතුව තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ එසේ නොවන්නට නම් වත්මන් ආර්ථික ගැටලුවලට යම් සහනයක් ලබා ගැනීමට ඇති එකම පිළියම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම බව තේරුම් ගත යුතුවේ.

:       4       6

RaveendraSunday, 29 August 2021 06:31 AM

ගැමුණු මයා වෙත. ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු. එක ගැටළුවක් ඇත. රනිල්ගේ පාලනයේදීත් රාජපක්ෂගේ පාලනයේදීත් ඇමතිලා වෙනස් වුනත් ආර්ථිකය හසුරවන යාන්ත්‍රණයේ ඉන්නේ ඒ පිලිබදව දැනුමක්, දැක්මක් තිබෙන එකම රජයේ නිලධාරීන් කොටසක් නොවේද ?? එබැවින් ඒ ඒ නිලධාරීන්ට ඔය කියන දුර නොපෙනේද ? රනිල් හෝ වෙනයම් කෙනෙකු මතක් කර දිය යුතුද ? ඇත්තවශයෙන්ම අප නම් මෙවන් "ගොන් පාට්" දකින්නේ කුමක් හෝ දේශපාලන වාසියක් හිතයට තබා ගෙන බව නම් කිව යුතුය ( ඔබ ඔබගේ හිතට එකගව අවංකව හිතන්න මේ අවස්ථාවේ බලයේ ඉන්නා අය මෙන්ම බලය නොමැතිව ඉබාගාතේ උද්ගෝෂණ කරන අයගේ ක්‍රියාකලාපයන් සහ වොයිස් කට් දෙස හිත යොමු කිරීමේදී "මුන් 225 ම" ශතෙකටවත් වටින්නේ නැති කොටසක් නොවේද ?). ඔය කියන ආරථික දැක්ම රනිල්ට තිබුනා නම් එදා ඔහුගේ සගයා වන අර්ජුන් රටේ වැදගත්ම තනතුරක් ලබා දේවිද ?

:       1       2

Raveendra Saturday, 28 August 2021 03:43 PM

ආසියාවේ පරිනත ඇම්ඩාගේ කතාව කියවා ....... අර්ජුනය දෙකොනින් සිනාසුනා සින්ග්පුර් සිට...... මේවගේ මෝඩයන් ලංකාවේ සිටින තුරාවට......... මහා බැංකුව නොව ලංකාවම උස්සනවා මාහෙටම..

:       17       39

pj Saturday, 28 August 2021 03:43 PM

ඔව් ඔව් තමනුත් සමග.

:       19       7

Sri Lanka Saturday, 28 August 2021 03:49 PM

දන්නේ මේචර තමයි ඉතින්

:       9       42

සිල්වා Saturday, 28 August 2021 03:53 PM

අනේ මහත්තයෝ ඔබේ ඔය පැරණි ජාත්‍යන්තර තැටිය නැවත වයන්න එපා. ඒකෙන් තමයි ඔබේ පක්ෂය ට යන එන මං නැතිවුණේ.

:       14       43

සෙනෙවිරත්න Saturday, 28 August 2021 07:01 PM

ජාත්‍යන්තර තැටිය වහල දානව කියල වහසිබස් කියල, ඇමරිකාවටත් පාඩම් උගන්වන්න ආපු විරුවා වැටිච්ච තත්ත්වය පේනවා නේද? බංගලාදේශයෙන් පවා ණය ගන්නවා, ඩුබායි රටෙන් ණයට තෙල් හිඟනවා, කඩෙන් බඩු ගේන්න ඕන උනහම සමහර අය ඉලත්තට්ටුව පඩික්කම විකුනනව වගේ හැමදේම විකුණලා එදා වේල දුවනවා

:       5       10

RaveendraSaturday, 28 August 2021 08:38 PM

අමතක කරලමු "අලුත්" කතා.

:       6       2

Bandara Saturday, 28 August 2021 04:24 PM

කවුරු කොහොම කිව්වත් ඔබතුමාගේ කාලයේ මිනිස්සු පහසුවෙන් ජීවත් වුණා. ඔබතුමාගේ හැකියාව රටට අවශ්‍ය මොහොතයි මේ. ඔබතුමා රට බාර ගත යුතු මොහොතයි මේ...

:       20       28

gunarathnaSaturday, 28 August 2021 08:20 PM

කොහෙද ඉන්නේ ලංකාවේද ? අඟහරු ලෝකෙද?

:       10       5

thilak Saturday, 28 August 2021 05:13 PM

මෙයාගේ කාලේ රටේ අය වැය හැදුවේත් ඔය කියන මූල්‍ය අරමුදල තමයි.

:       8       13

RaveendraSaturday, 28 August 2021 08:18 PM

තිලක්, කොහොම උනත් ඒ වසර කිහිපය රට රාජපක්ෂලාගේ වර්තමාන පාලනයට වඩා නම් සාර්ථකව තිබ්බා

:       8       7

Prase Saturday, 28 August 2021 06:36 PM

මෙයා තවත් කියන්නේ ගොන්කතා, අනුන්ගෙන් කාපු නිසා තමයි දැන් කෙළ වෙලා තියෙන්නේ.. රටම ණය කරලා දැන් බෝධිසත්වයෙක් වගේ කතාව... රටේ කර්මාන්ත ඇතිකරලා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ක්‍රමයක් දන්නේ නැහැ. දන්න එකම දේ ණයට ගන්න.

:       0       0

menna Saturday, 28 August 2021 07:07 PM

ලංකාව ලෝකයට ණයයි කිය කියා මිනිසුන් විදේශ වලට යවා වහල්කම් කරව ගන්නවා. ලංකාවේ මුදල් වලට සම්බන්ධ ආයතන වල වගකීම ද්විත්ව පුරවැසියන්ට ලබා දෙනවා. ලංකාවේ මිනිස්සු විදේශ වලට ගිහිල්ල වහල්කම් කරලා එවන මුදල් වලින් ලංකාවේ විදේශ සංචිත තියෙනවා කියල කියනවා. ලංකාවේ රුපියලේ අගය අඩුවී භාණ්ඩ හා සේවාවල අගය, ගුණාත්මකභාවය අඩුවී මිල අධික වී හිඟන චක්‍රයක් වගේ හැමදාම එකම දේ අහන්න ලැබෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය අරගෙන හැමදාම ලංකාව ණයයි කිය කියා ඉන්නේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ලෙස මිනිසුන්ගෙන් වැඩ ගැනීමටද? මිනිසුන්ගෙන් වැඩ ගැනීමට වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද?

:       1       3

CHANDIMA Saturday, 28 August 2021 08:55 PM

මේ කියන්නේ හරියට මෙයා කියල අරන් දුන්නා වගේනේ.

:       6       3

Lal Sunday, 29 August 2021 07:21 AM

මුන්දැ දැන් මාර දාර්ශනිකයෙක්වෙලා. බලය තියෙන කාලෙ කළේම කයිරාටික වැඩ, බලය තියෙනකාලයේ කළේම රටට අහිතකර දේවල්.

:       1       3

Bandula Herath Sunday, 29 August 2021 07:37 AM

බොන්ඩ් කෙස් වගේ ෆන්ඩ් එකට වැඩේ දෙන්න හදන්නේ.

:       1       3

සෙනෙවිරත්න Sunday, 29 August 2021 12:13 PM

හොරු බේරපු එක තමයි කලේ. ඒකෙන් ආයෙමත් හොර නඩයම බලයට ආව.

:       1       2

සිරා Sunday, 29 August 2021 01:13 PM

කටක් ඇරල පඩිය කීයද කියල කියන්න පුළුවන් 10,000/-ක්‌ පඩිය වැඩිකරපු නිසා. බඩු මිල අහස උසට ගියේ නෑ. මිනිස්සු හොදට කාල බීල හිටිය. රටේ ජනතාවගෙ අතේ සල්ලි ගැවසුනා. පොඩ් ව්‍යාපාර දියුණු උනා. රටේ ණය වාරික හරියට ගෙවල තිබුනලු. කල්පනා කරල බලන්න ඔයා ඔක්කොමත් කරලා හොරකම් කරන්න විශාල මුදලකුත් මහ බැංකුවේ තිබුනා . හොරකම් කරලත් තව මුදල් තිබුනා. ඉතින් මෙයාගේ ක්‍රමය හොද නිසානේ රටේ මුදල් තිබුනෙ. විදේශ ණය ගත්ත ප්‍රමාණය අඩුයි. මට හිතෙන දේ තමයි මම කිව්වේ.

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

ඇමෙරිකන් මාණ්ඩලික ප්‍රධානියා ලෙස කාන්තාවක්
2024 නොවැම්බර් මස 08 312 0

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්


විදුහල්පතිනිය අල්ලස් දැලේ
2024 නොවැම්බර් මස 08 561 1

රාගම ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් රුපියල් 1,50,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි


පසුගිය වසරේ මහේදී වී කිලෝ මිලියන 2,696 ක් නිපදවලා
2024 නොවැම්බර් මස 08 231 0

මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.


ඌව පාසල් කිහිපයකට අද සිට නිවාඩු
2024 නොවැම්බර් මස 08 241 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා


ගුවන් තෙටේදී රන් පෙන්ඩන්ට් ඉස්සු කත මාට්ටු
2024 නොවැම්බර් මස 08 633 0

ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් , කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාර


’’ලබන අවුරුද්දේ හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන්’’
2024 නොවැම්බර් මස 08 1865 4

2025 අවුරුද්දේදී රටට හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 77 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 452 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1411 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site