(ආරියරත්න රණබාහු)
රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විජාතික කරණය කිරීමට ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට කිසිදු අයිතියක් හෝ ජනවරමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කොළඹදි අද පැවසීය.
පොදු ජන පෙරමුණු පාක්ෂිකයන් තම පරමාදර්ශී නායකයා ලෙස පිළිගත් මහින්ද රාජපක්ෂ මහතා, වත්මන් පාලනය අසරණ තත්වයකට ඇද දමා ඇතැයි ද ඒ මහතා කීය.
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම සඳහා ජනාධිපතිවරයා කරනු ලබන යෝජනාව මැතිවරණ කාමයෙන් තම දේශපාලන ඉලක්කම සපුරා ගැනීමක් යැයි ද හෙතෙම පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ නාවල නිදහස ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින.
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘‘වත්මන් පාලනය මහින්ද අසරණ කරලා‘‘
මහසෙන් Thursday, 16 May 2024 05:53 PM
මහින්ද සරණ නොගිය මහින්ද පරමාදර්ශී චරිතයක් ලෙස නොසැලකූ මේ වගේ තවත් අයෙක් සිටී නම් අටපට්ටමට කියන්න හොඳේ...
Lalla Thursday, 16 May 2024 06:06 PM
හතරවරං දේශපාලන අනාථ භාවයට පත්ව ඇත. නැවත වරක් මහින්ද සරණං ගච්ඡාමී කියන්න උත්සාහ කරනවා වගේ... ඇඟේ රෙද්දක් තියෙනවා කියලා හිතාගෙන ඇති නේද?
Bamunuarachchi Friday, 17 May 2024 04:09 AM
ඔබ ඒ ගැන කලබල වෙන්න එපා. එයාට අසරණ වෙන්න දෙයක් නැහැ...!
Lakmali Friday, 17 May 2024 07:05 AM
තමන්ගෙ නිළ කාලය අවසන් වුනාම නම්බුපිටින් ගිහිල්ලා විශ්‍රාම සුවයන් හිටියා නම් ඔය කිසිම ප්‍රශ්නයක් නැහැනේ බල තන්හාව නිසා ඔහු පරමාදර්ශී කෙනෙක් කියන්න කොහොමවත්ම බැහැ මිත්‍රයෙක් හැටියට නම් මහින්ද කියන්නෙ අපාය සහාය මිත්‍රයෙක් කියන්න පුළුවන් අනේ මෙහෙම තන්හාවක් අනේ මෙහෙම අශාවක් කියලා තියෙන ගීතය මතක් වෙනවා කොහොම හරි මහින්දට සිදුවූදේ රාජ්‍ය සේවයේ නිළධාරින්ට වුනා නම් ඒක දඩුවමක් කියන්න පුළුවන් හරිනම් තනතුර පහල වැටුනු කෙනෙකුට විශ්‍රාම ගෙවීමේදී අන්තිමට දැරූ තනතුර සදහා විශ්‍රාම වැටුප් ගෙවීමට කටයුතු කරන්න ඕන ඊළඟට ඩලස් කියන නාමයෝජනා අවලංගු කිරීමක් වෙනවා නම් ඒක ජනතා මුදල් බරපතළ ලෙසට නාස්ති කිරීමක් කියන්න පුළුවන් එහෙම කලොත් ඒකට දායක වෙන සියලු දෙනාගෙන්ම එම මුදල් අයකර ගැනීමට කටයුතු කරන්න ඕන
kassapa Friday, 17 May 2024 07:07 AM
ඔහේ මුඛයෙනුයි අධෝමුඛයෙනුයි දෙකෙන්ම කතාකරන , හැමදාම හොඳ ළමය වෙන්න රඟපාන කපටි දේශපලුවෙක් නේ. දැන් මොකද මහින්ද ගැන කිඹුල් කඳුළු පෙරන්නේ? මිනිහ තමයි මේ දේශපාලනයට වැඩිපුරම ත්‍රාඩයෝ ගෙනාවේ . රට නන්නත්තාර කලේ .
ගමේ එකාලා Friday, 17 May 2024 02:42 PM
මහින්දයව බලයට ගේන්ඩ මහින්ද චින්තනය ,1 ,2, ලියලා දීලා තමුන් මුලු මහත් ජනතාවම අසරණ කරන්ඩ දායක වුණා.