IMG-LOGO

2024 සැප්තැම්බර් මස 18 වන බදාදා


වතුර නැති සරසවි සිසුන් මහ පාරේ

(ප්‍රසාද් රුක්මල්)

බදුල්ල බණ්ඩාරපුර ජයගම කලුගල්පිටිය බදුලු සිරිගම රඹුක්පොත ප්‍රදේශයට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය අද (12) ජලය ලබා නොදිම නිසාවෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සරසවි සිසුන් මෙන්ම ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.

හදිසියේ ම මෙසේ ජලය නොමැති නිසාවෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර වල සරසවි සිසුන් මෙන්ම ඒ අවට ජනතාව ජලය සොයා මංමාවත් දිගේ මෙන්ම බදුල්ල රබුක්පොත ඔයට, දියඇලි ,ලිං සොයා යන අයුරු දක්නට ලැබිණි .

මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී ජාතික ජලසම්පාදන මණ්ඩලයේ ප්‍රකාශයෙක් සදහන් කලේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ බංඩාරපුර ජල පිරිපහදුවට ජලය ලබා දෙන බදුල්ල කුමාරසිංහ මාවතේ පිහිටි ජල පිරිපහදුවේ යන්ත්‍රයක හදිසි කාර්මික දෝශයක් ඇති වූ බවත් , එය පිළිසකර කිරිමේ කටයුතු සිදු කරන බවය.

එය පිලිසකර කිරිමෙන් අනතුරුව ජලය බෙදාහැරීමේ කටයුතු සිදු කරන බවත් , නිශ්චිත වේලාවක් පැවසීය නොහැකි බවද සදහන් කළේය .

 



අදහස් (1)

වතුර නැති සරසවි සිසුන් මහ පාරේ

රම්බොඩ Friday, 13 September 2024 10:42 AM

මේ නිලධාරීන්ට තාම හිතන්නේ පරණ විදිහට. මේවාට විද්‍යාත්මක විකල්ප සොයාගත යුතුයි. මම ඉන්නේ පිටරටක. මෙහේ විදුලි ට්රාන්ෆෝමරයක බිඳ වැටීමක් හරි, නඩත්තුවක් හරි ඇති වුණාම එය අවසන්වන තුරු ජංගම ට්රාන්ස්ෆෝමරයකින් විදුලිය දෙනවා. ජනතාවට කිසිම අපහසුතාවයක් දැනෙන්නේ නෑ. ඒ වගේ නවීන විකල්ප තිබිය යුතුයි...

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

දිල්ලි මහ ඇමැති ධුරයෙන් යයි
2024 සැප්තැම්බර් මස 18 113 0

ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, ’ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.


හිස්බුල්ලා ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 18 165 0

ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, ’පේජර්’ යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගො


රැජිනගේ ඉතාලි මාලිගය කෝටි 1660කට විකුණයි
2024 සැප්තැම්බර් මස 17 885 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ’’පල්මියෙරි විලා’’ ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට ත


ස්පාවකින් බලෙන් සල්ලි ගත් කොස්තාපල් අත් අඩංගුවට
2024 සැප්තැම්බර් මස 17 406 0

සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන පොලිස් කාන්තාවක සමග වැටලීමකට ආවැයි පවසා අනුරාධපුර සම්බාහන (ස්පා) මධ්‍යස්ථානයකට ඇතුළුවී එම ආයතනය සෝදිසි නොකර සිටීමට රුපියල්


නීතිය ක්‍රියාත්මක කරන්නැයි මැකෝට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 17 474 0

ජනාධිපති අපේක්ෂකයෙකු තමාට ඡන්දය දෙන ලෙසට අස්වැසුම ප්‍රතිලාභීන්ට එස්.එම්.එස් පණිවිඩයක් සමග හඬපටයක් යවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍ර


අනුන්ගේ වේදිකාවට නැග්ග තවත් අපෙක්ෂකයෙක් බස්සයි
2024 සැප්තැම්බර් මස 17 1392 0

ස්වාධීන ජනාධිපති අපේක්ෂක පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා පොළොන්නරුව පුලස්තිගම 400 නගරයේදී පැවැති සමගි ජන බලවේ


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 91 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2151 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 998 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site