වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා වතු කම්කරුවෝ සහ සිවිල් ක්‍රියාකාරීහු පිරිසක් අද (23) කොළඹ ගෑස් පහ හන්දියේ සිට පා ගමනින් පිටකොටුව බෝධිය අසලට පැමිණ උද්ඝෝෂණයක නිරත වූහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වතු කම්කරු වැටුප ඉහළ දමන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්
Sam Wednesday, 23 January 2019 11:32 PM
මේගොල්ලෝ දවසට පැය හයකටත් අඩුවෙන් වැඩකරන්නේ. ඒවගේම වත්තෙන් විදුලිය ලැයිම් දෙනවා.
ධනුෂ්කThursday, 24 January 2019 02:43 AM
ලැයිමේ දිග පලල කීයද? විදුලිය නිකන් දුන්නට පත්තුවෙන්නේ විදුල බුබුලු කීයද? 3යි. තව රේඩියෝ එකයි රූපවාහිනියයි, හීටරයි. එ්කද මිනිසුන්ගේ ජීවිතේ? ඔවුන් පැය හයක් හරි වැඩ කරනවා. හැබැයි නිකන් ඉඳලා කී දෙනෙක් ලක්ෂ ගණන් වැටුප් ගන්නවද? ලොකු වැටුපක් ගෙවන්න වුනොත් තේ කර්මාන්ත කරුවන්ට බලපෑමක් විය හැක. හැබැයි වැටුප් වැඩියෙන් ඉල්ලන්නේ මොකටද? ජීවන වියදම ඉහළ යන නිසා. මේ විදියට හොයාගෙන ගියාම අවසාන වශයෙන් මේ සියල්ලට මුල මේ රටේ අාර්ථිකය වලපල්ලට යැවු හිටපු සහ සිටින දේශපාලකයින්....
sandy123Thursday, 24 January 2019 05:19 AM
ඕනේ තරම් රජයේ සේවකයෝ ඉන්නවා පැය 6ක් නෙවෙයි වරුවකටත් වඩා අඩුවෙන් වැඩ කරන. සමහර අය වැඩ කරන්නේ ජරාවට එහෙමත් නැතිනම් පගාවට විතරමයි. වරක් අත්‍යවශ්‍ය රාජකාරියකට මම උප්පැන්න සහතික පිටපතක් ගන්න මාලිගාවත්තට ගිය විටක කාර්යාල කාර්ය සේවක කිව්වා උප්පැන්න ලියාපදිංචි වෙලා නැති වග. නමුත් ඔහු අතට රුපියල් 500ක් දුන්නම උප්පැන්න විනාඩි පහක් යන්න කලින් ලියාපදිංචි වෙලා අවා. එහෙමයි සමහර අයගේ වැඩ. කම්කරු වැටුප් වැඩි වීම ප්‍රශ්නයක් තමයි. නමුත් එහෙම කියලා ඔවුන්ව අහක දාන්න බැහැ. ඔවුන්ගේ ජීවිත ඉතා කටුකයි. බලධාරීන් බොලේ පාස් කර කර ඉන්නවා හැරෙන්න පැහැදිලි විසදුමක් දෙන්නේ නැහැ.
ප්‍රියදර්ශන -qatar Thursday, 24 January 2019 07:57 AM
ඇයි දැන් කිව්වේ ඔයාලගේ වඩිවේල් සුරේෂ් මන්ත්‍රී තුමා 1000 ක් අරන් දෙනවා කියලා. මහින්ද රාජපක්ෂ පැත්තට පැනල ආයෙම යු එන් පි එකට ආවේ රනිල් 1000 දෙන්න කැමති උනා කියලා. මතක නැත්ද. ඔය පෙළපාලි වලට වඩිවේල් සුරේෂ් එක්කගෙන ගිහින් සිරිකොත ඉස්සරහ බෝඩ් අල්ලන් ඉන්න .