IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වතු ප්‍රජාවට සජිත්ගෙන් නව ප්‍රඥප්තියක්

(නිමල කොඩිතුවක්කු)

උඩරට හා පහතරට වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නගා සිටුවිම වෙනුවෙන් නව ප්‍රඥප්තියකට එළැඹීමට සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද(12) කටයුතු කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සහ එම්. උදයකුමාර යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද ඊට අත්සන් තැබූහ.

වතු ප්‍රජාවගේ දේශපාලන ආර්ථික සමාජීය සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එම ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින්  මෙම ප්‍රඥප්තියට එළැඹුන බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පොරොන්දුවකට සීමා නොවී වසර 200ක මෙරට ඉතිහාසය තුළ උඩරට පහතරට වතු කේන්ද්‍රිය ප්‍රජාවට අලුත් ආරම්භයක් හා නැවුම් පරිච්ඡේදයක් නිර්මාණය කරන බවත් විපක්ෂනායකවරයා එහිදී කීවේය.



අදහස් (5)

වතු ප්‍රජාවට සජිත්ගෙන් නව ප්‍රඥප්තියක්

මහසෙන් Monday, 12 August 2024 03:05 PM

අනේ මන්දා මෙයා නිකමටවත් ජනපති වුණා කියලා හිතමුකෝ.මේ වෙනකන් එක එක්කෙනා එක්ක.ගහලා තියෙන ගිවිසුනුයි,කරන්න පොරොන්දු වුන් ඒවයි මෙයාට මතක ද දන් නෑ.

:       3       12

ගමේ එකාලා Monday, 12 August 2024 03:52 PM

ජපන් භාෂාව උගන්වන්න මොනවා හරි කෙරුවොත් නරකද?

:       1       5

prabash kularathne Monday, 12 August 2024 05:29 PM

මහසෙන්, ඒ නිසා තමයි ගිවිසුමක් ලිඛිතව කරගන්නේ. නිකමට නෙවෙයි.. අනිවා සජියා දිනනවා.

:       5       2

සෙනෙවිරත්න Monday, 12 August 2024 08:31 PM

මෙයා ඉරිදා ඇල්පිටියේ රැස්වීමකදී කිව්ව කියන දේවල් කොහොම හරි කරනවා කියලා..., ඔබ⁣ට දැන් මතක් වෙන්නේ 1970 දී හාල් සේරු දෙක දෙන්නේ කොහොමද කියලා බණ්ඩාරනායක මැතිණියගෙන් ඇහුවාම හඳෙන් හරි ගෙනත් දෙනවා කියලා සහ 2020 දි ගෝඨාභයගෙන් සල්ලි හොයන හැටි ඇහුවාම වටපිට බලනකොට මහින්ද දීපුු උත්තරය. මේවාට රැවටෙන්න එපා... සජිත්⁣ හැමෝම එක්ක ගිවිසුම් ගහනවා... ජනාධිපති කොමිෂන් දානවලු. විකාර අංක එක...

:       0       0

තස්ත්‍ර මාෂල් Monday, 12 August 2024 11:29 PM

මේ බංකොලොත් වෙලා ගොඩ එන රටක , හැමදේම දෙනවා කියල පොරොන්දු වෙන්නේ , තියෙන මෝඩ කමට , එහෙමත් නැත්නම් පොඩිකාලේ ඉදල පෙන්නපු හැපිචෝල් ගතිගුණ . රට ගැන නෙමේ , රජ පුටුව ගන්න හිතාගෙන , ජනතාව එක්ක සෙල්ලම් කරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 349 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2522 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1954 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 207 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1203 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1316 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26870 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23509 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 397 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site