මහජනතාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කරගැනීම සඳහා දින 10ක කාලයක් විද්‍යාත්මකව රට වසා දමන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී අද (18) පැවැත්විණි.
එම වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් වන සමන් රත්නප්‍රිය, රවි කුමුදේශ් යන මහත්වරු ඇතුළු පිරිසක් එම විරෝධතාවයට එක්ව සිටියහ.
ඡායාරූපය -- නිමල්සිරි එදිරිසිංහ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විද්‍යාත්මකව රට වහන්නැයි සෞඛ්‍ය සේවකයෝ ඉල්ලති
aka Wednesday, 18 August 2021 08:39 PM
පෙළපාලි යනවා. ඊට පස්සෙ රට වහන්න උද්ගෝශන කරනවා.
pakeer Wednesday, 18 August 2021 08:48 PM
නියමයි.
pakeer Wednesday, 18 August 2021 08:54 PM
නියම බෝර්ඩ් ටික, දැන් තමයි තේරෙන්නේ රෝහල් දුවන්නේ අඩුම උපකරණ වලින් කියලා.
Sri Lanka Thursday, 19 August 2021 02:15 AM
රට වහන්න කියන අයගේ පඩි කපන්න මොකද නිකන් ඉදලා හැමදාම පඩි ගන්නයි හදන්නේ.
Sri Lanka Thursday, 19 August 2021 04:31 AM
කලින් වහපුවා දේශියද.?
Cisco Thursday, 19 August 2021 09:29 AM
මේ අය විරෝධය දක්වන්නේ විද්‍යාත්මකවද? NGO සල්ලිවට කහින නායකයො අහින්සක සේවකයන්ව රවටනව. පහුගිව කාලෙ මේ අය නිව්වද ජනතාවට පරිස්සම් වෙන්න, ගෙවල්වලින් එලියට එන්න එපා කායල?
fairoos Thursday, 19 August 2021 02:00 PM
කොච්චර කියලත් වැඩක් නැහැ .අපේ සර්ගේ මොලේ පෑදෙන්නේ නැහැ
BamunuarachchiThursday, 19 August 2021 07:54 PM
ඒ ගැන අපි බලා ගන්නම් .ඔහේලා කලබල වෙන්න එපා. ගම්මිරිස් හොහා ගත්තානම් ගියාට කමක් නැහැ. .