(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
විද්‍යෝදය සාහිත ප්‍රදානෝත්සවය කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සුමංගල සභා සදයේදී පැවැත්වුණි .
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය විසින් සංවිධානය කරන ලද මෙම උළෙල මෙවර පැවැතුණේ 13 වැනි වරටය.
එහිදී වසරේ විශිෂ්ටතම ගේය පද සංග්‍රහයට හිමි සම්මානය වන " පමාවී පිපුන මල් සුවද ගෙනා " රචක වසන්ත කුමාර කොබවකටත්, වසරේ විශිෂ්ටතම තීරුලිපි සංග්‍රහයේ රචකයාට හිමි සම්මානය නයනහේන වන්නිනායකටත් , වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය ලෙස සිංහල ජන ගායනා ශාස්ත්‍රීය කෘතියේ රචකයාට හිමි සම්මානය සමන් පනාපිටිය මහතාටත් හිමිවිය.
වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය වන ගිනි වැදුනු පියාපත් ග්‍රන්ථයේ රචක සදරැසි සුභසිංහටත් , වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය වන " ජාත්‍යන්තර පාපෝච්චාරණය" රචනා කළ එරික් ඉලේ අප්පා මහතාටත් , විශිෂ්ටතම නවකතාව වෙනුවෙන් චන්ද්‍රරත්න බණ්ඩාර මහතාටත් සම්මානය ප්‍රදානය කෙරිණි .
මීට අමතරව සාහිත්‍ය සම්මාන ප්‍රදානය සඳහා අනුග්‍රහය දැක්විමෙහිලා ප්‍රමුඛත්වය හිමි කරගත් සීමාසහිත එස් ගොඩගේ සහ සහෝදරයෝ පුද්ගලික සමාගමට රන් සම්මානයත් , සරසවි ප්‍රකාශන ආයතනයට රිදී සම්මානයත් පිරිනමන ලදී.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විද්‍යෝදය සාහිත සම්මාන උළෙලින්