IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


වෛද්‍යවරුන්ට පහරදුන් සැකකරු අල්ලයි

( පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකුට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරු දඹුල්ල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී කුරුණෑගලින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (11) පස්වරුවේදී අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමග පහරදිමේ සිද්ධියට විරෝධය පළ කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ආරම්බ කළ වැඩ වර්ජනයද අවසන් කර ඇති බව වාර්තා විය.

සේවයේ යෙදී සිටි වෛද්‍යවරුන්ට පහර දීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය පැය විසි හතරක වැඩ වර්ජනයක් ආරම්භ කර තිබීම හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර කටයුතුවලට දැඩි බාධා ඇතිවී රෝගිහූ දැඩි අසීරුතාවයට පත්ව සිටියහ.

තම පෙම්වතියගේ නොමේරූ දරු ගැබ සිසේරියන් සැත්කමකින් ඉවත් කර දෙන ලෙසට වෛද්‍යවරුන්ට බල කරමින් සැකකරු එම පහර දීම සිදු කර තිබූ බව වාර්තා විය.

සැකකරු මීට පෙර කර ඇති සොරකම් කීපයක් සම්බන්ධයෙන්ද පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවද කියයි.



අදහස් (1)

වෛද්‍යවරුන්ට පහරදුන් සැකකරු අල්ලයි

ravin Friday, 12 May 2023 11:28 AM

වෛද්‍ය ප්‍රතිකාර සඳහා කුරුනෑගල කොර වාට්ටුවට අතුලත් කලොත් නරකද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 297 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 227 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 81 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 528 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 717 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site