IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


විද්‍යා පීඨ සිසුන්ට ශිෂ්‍ය ණය ආධාර ක්‍රමයක්

(ඩයනා උදයංගනී) 

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන්හි පුහුණුව ලබන ශික්ෂණලාභීන් සඳහා සහන පොලී පදනමක් යටතේ ශිෂ්‍ය ණය ආධාර ක්‍රමයක් ඇතිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 

දැනට ඔවුන්ට ගෙවනු ලබන රුපියල් 5,000 ක මාසික දීමනාව ප්‍රමාණවත් නොවන බැවින් මෙම තීරණය ගෙන තිබේ. 

එම දීමනාවට අමතරව මසකට උපරිම වශයෙන් රුපියල් 10,000 ක මූල්‍යමය ප්‍රතිපාදනයක් සහන පොලී පදනම මත රාජ්‍ය බැංකුවකින් ලබාදීම මේ යටතේ සිදුවේ. 



අදහස් (1)

විද්‍යා පීඨ සිසුන්ට ශිෂ්‍ය ණය ආධාර ක්‍රමයක්

උගත් වටිනාකමේ අගය .. Tuesday, 23 August 2022 01:55 PM

එංගලන්තයේ පෝසත් සුද්දාගෙ ලමයිට පවා ඒ රටේ නිදහස් අධ්‍යාපනය ලැබෙන්නේ උසස්පෙළ කරනතුරු පමණයි..! ඉන්පසු විශ්ව විද්‍යාලයට ඇතුල්වුනාම එක අවුරුද්දකට රු ලක්‍ෂ 40 ක් ගෙවන්න ඕනි පාඨමාලාව අවුරුදු 3-4 ක් නම් හිතාගන්න යන වියදම [ලක්‍ෂ 40x3 ] ඒ නවාතැන් හා කෑම ගාස්තු නැතිව... මසකට නවාතැන් ගාස්තුව රු ලක්‍ෂ දෙකහමාරක් ඒ විදුලි බිල හා අන්තර්ජාල බිල් නැතිව..! ඒවට මසකට ලක්‍ෂයක් විතර ඕනි...! විදේශික සැවොම ඒවගේ දෙගුණයක් එක අවුරුද්දකට ගෙවන්න ඕනි.! හැබැයි රජයෙන් බැංකු ණයක් දෙනවා ලමයි දිරිමත් කරන්නට... ඒ මුදල වාර්‍ෂිකව ඉගෙනගන්න විශ්ව විද්‍යාලයට කෙලින්ම ගෙවන්නේ... ඉන්පසු 2% පොලියක් අයකරලා උපයන පලමු පඩියෙ ඉඳන්ම අවුරුදු 30 ක් කපා ගන්නවා මාසිකව...! එහෙ විශ්ව විද්‍යාල ලමයි ලැබෙන හැම විනාඩියක්ම කීයක් හරි උපයා ගන්න විරි දරන්නේ නේවාසික ගාස්තු ගෙවාගන්නට.. ලංකාවේ විශ්ව විද්‍යාලය අධ්‍යාපනය නොමිලේ නිසා තමයි සමෘද්ධියත් මහපොලත් අරගෙන පෙලපාලි කරන්න කාලය යොදවන්නේ..!

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2698 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 653 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1304 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


වාර්තා බිඳ විජිත කප් එක ගනී
2024 නොවැම්බර් මස 15 6603 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 911 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 5554 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 598 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1729 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site