IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


වෛද්‍ය රුක්ෂාන්ගෙන් වෛද්‍ය පාලිත මහීපාලට සහතිකයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබූ අකාර්යක්ෂමතා සහ දූෂණ වංචා සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා පාලනය ශක්තිමත් කිරීමට එම අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට හැකියාව ලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.

ඖෂධ වර්ග කීපයක් හැරෙන්නට රජයේ රෝහල්වල ඖෂධ සහ වෛද්‍ය උපකරණ ප්‍රමාණවත් මට්ටමකට එන ඒමට ඔහුට හැකියාව ලැබී තිබෙන බවද වෛද්‍ය බෙල්ලන මහතා පැවැසුවේය.

වෛද්‍යවරුන් රටහැර යෑමේ ප්‍රවණතාව අවම කර රටහැර ගිය වෛද්‍යවරුන් නැවත ලංකාවට පැමිණෙන මට්ටමකට ගෙන එම වෛද්‍ය පාලිත මහීපාල මහතාට හැකියාව ලැබී තිබෙන බවද වෛද්‍ය බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.

මීට වසර දෙකකට පෙර මෙරට රජයේ රෝහල්වල ඖෂධ 600 ක පමණ හිඟයක් තිබූ බවත් ඒ හේතුවෙන් රෝගීන් මියයෑම් ඉහළ යනු ඇති බවට වෘත්තීය සමිති මත පළකළ බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වංචා හා දූෂණ සියයට 80 ක පමණ ප්‍රතිශතයකින් පහළ යද්දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ දූෂිත තත්වයේ සහ අකාර්යක්ෂමතාවයේ කිසිදු වෙනසක් දකින්නට නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය. වයෝවෘද සභාපතිවරයකුගෙන් ඊට වැඩි යමක් බලාපොරොත්තු විය නොහැකි බවත් ඔහු ඉවත්කරන තුරු මෙම තත්වය වෙනස් කළ නොහැකි බවත් වෛද්‍ය බෙල්ලන මහතා පැවැසුවේය.



අදහස් (3)

වෛද්‍ය රුක්ෂාන්ගෙන් වෛද්‍ය පාලිත මහීපාලට සහතිකයක්

පොඩිඑකා Sunday, 01 September 2024 05:40 PM

මෙයාට එයාගෙන් සහතිකයක් ඕනෑ වෙලාද කොහේද? පුළුවන් නම් ඔය කියපු ඒවා සාක්ශි සහිතව සංඛ්‍යා ලේඛන සහිතව ඔප්පුකර පෙන්වන්න කියන්න...!

:       4       16

sumangala Sunday, 01 September 2024 06:59 PM

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කියන්නේත් දූෂණ විශාල වශයෙන් පිරුණු තැනක්. වෙනත් ආයතනවල වගෙ ලාභ අලාභ බලන්නේ නැති නිසා පිටට පෙන්නේ නෑ. දොස්තරලා ඇතුලු සේවක පිරිස ඇඟිලි සලකුණු තියන්නේ නෑ. මාසෙට සතියක් දෙකක්වගේ වැඩ කරලා මාසෙම වැඩ කළා කියලා දිනපොත් පුරවලා ලක්ෂ ගනණින් අතිකාල ගන්නවා. සමස්තය බැලුවොත් මාසෙකට බිලියන ගණනක්. මොකද එක් අයකුගේ අතිකාල පැයක් ආසන්නව රු 1000ක්. IMF එකෙන් පවා මේ දූෂණ හඳුනාගෙන ඇඟිලි සලකුණු යන්ත්‍ර යොදන්න කිව්වා. හැබැයි ඒකට ස්ට්‍රයික් කරලා අයින් කර ගත්තා. තවමත් එහෙම තියෙද්දි 80% දූෂණය අඩු කළා කියන්නේ කොහොමද?

:       3       19

NimankaSunday, 01 September 2024 09:04 PM

සුමංගල මහතාගේ කතාව හරියටම හරි... සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හොරකම්, දූෂණ තේරෙන්නේ... ඒ ගැන හොයලා බැලුවොත් විතරයි. රටේ අවාසනාව කියන්නේ බහුතරයක් දෙනාට ඒවා පේන්නේ නෑ සහ එවැනි දූෂණ සාධාරණය කරන්න ඔවුන්ගේ සංගම් වග බලාගන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 247 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5358 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 882 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4281 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3854 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2498 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16902 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 266 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site