IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


වෛද්‍ය සිසුන්‌ගේ පා ගමනට පොලිසියෙන් ජල-කදුළු ගෑස් ප්‍රහාර

(ඉන්දිකා  රාමනායක)

ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි  කමිටුව විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක්  කොළඹ 07 ග්‍රීන්පාත් හිදී පොලිසිය  ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර අද (27) පස්වරුවේ  විසිරුවා හැරියහ.

පෞද්ගලික විශ්ව විද්‍යාල  විවෘත කිරීමට  එරෙහිව,  සරගමවුව, මොරටුව හා වයඹ යන  වෛද්‍ය පීඨවල ගැටළු විසදන ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන මෙම විරෝධතාව සංවිධනය කර තිබුණි.

 සිසුන් මුලින්ම කොටුව දුම්රිය ස්ථානයට ඉදිරිපිට විරෝධතාව පැවැත්වීමට සුදානම් කර තිබු අතර , පසුව එය වෙනස් කර  ග්‍රීන් පාත්  සිට පෙළපාලියෙන් කොළඹ කොටුව බලා යාමට  තීරණය කර තිබුණි. 

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (9)

වෛද්‍ය සිසුන්‌ගේ පා ගමනට පොලිසියෙන් ජල-කදුළු ගෑස් ප්‍රහාර

රංබොඩ Friday, 27 October 2023 07:02 PM

පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත කරන්න බෑ. රටේ සල්ලි වලින් ඉගෙන ගත්ත ගමන් ඔතාගෙන සීතල රටවල් වලට පනිනවා. වතුර නෙවෙයි පයින් ගහලා පන්නන්න ඕන.

:       8       39

[email protected] Friday, 27 October 2023 07:15 PM

දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදල් වලින් නොමිලේ ඉගෙනගෙන සොයලා රට යනවා. ඒ මදිවාට අනෙක් දරුවන්ට ඉගෙන ගන්න තියන අවස්ථාව නැති කරනවා...!

:       7       35

බද්රානි Friday, 27 October 2023 07:29 PM

මේ අමනයින්ට පිනට ඉගැන්වීම නතර කළ යුතුයි. දැන්මම දොස්තරකම ඉහට ගහලා වගෙයි. වෛද්‍ය වෘත්තියට ජාති බේධ අදාළ නැහැ. ලංකාවේ වෛද්‍ය හිඟය පිටරටවලින් පියවාගත හැකියි. ලංකාවේ ඉන්න දොස්තර මුදලාලිලාට පිටරටවලට ගිහින් සේවය කරන්න පුළුවන් නම්, ඇයි පිටරට වෛද්‍යවරුන්ට මේ රටට එන්න බැරි..? අනික විදේශ රටවල වෛද්‍ය උපාධිය ගත්තු ලංකාවේ අය ඕනෑතරම් ඉන්නවා ඒ අයව මේ රටට ගෙන්වා ගන්න වැඩපිළිවෙලක් හදන්න ඕනෑ... කොහොමත් ලංකාවේ ඉගෙනගත්තු අමනයින්ට වඩා පිටරටක ඉගෙන ගත්තා නම්, උගත්කමයි මනුස්සකමයි දෙකම තියනවා.!

:       8       32

Bamunuarachchi Friday, 27 October 2023 07:39 PM

මොවුන්ට එළව එළවා ගහන්න. ජනතාවගේ සල්ලි කාබාසිනියා කරන කාලකණ්ණි...!

:       8       32

රටවෑසියා Friday, 27 October 2023 08:21 PM

හොඳ වැඩේ. මේ ඉරිසියා කාරයින්ගේ ඉරිසියාව නැතිවෙනකන් නාවන්න ඕනෑ...!

:       5       30

Vagira Friday, 27 October 2023 10:18 PM

කැම්පස් වල ඉන්නේ කාලකන්නි. රජයේ සේවකයින් කාලකන්නි. විදුලි බල මණ්ඩලයේ, වරායේ, ජල සම්පාදන මණ්ඩලය කාලකන්නි. පොලිසිය හමුදාව කාලකන්නි. ගුවන් තොටුපළ කාලකන්නි. රියදුරන් කාලකන්නි. කොහෙද ඔය කියන හොදම අය ඉන්නෙ. මට පේන්නේ හොදම අය කිසිම දෙයක් නොකර සහනාධාර වලින් යැපෙන අය වගෙයි. තමන්ට අධ්‍යාපනය හරියට කරගන්න බැරි බහුතරයක් මෝඩ මිනිස්සු තමයි මේ රට කන්නේ.

:       0       0

ගමේ එකාලා Saturday, 28 October 2023 08:59 AM

පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන එකේ ඇති වැරැද්ද මොකක්ද? දැන් පේනවානේ මේ අයට පිනට උගන්වන්න හිහින් කරන අමන වැඩ.. මොලේ උඩ ඉන්න අය වගේ...

:       0       0

රවී Saturday, 28 October 2023 11:05 AM

නොමිලේ ඉගෙනගෙන පිටරට ගියාට කමක් නැහැ. හැබයි අනෙකාට සල්ලි දීලා ඉගෙන ගන්න බැහැ.

:       0       3

පිටරැටියා Saturday, 28 October 2023 07:37 PM

පිනට ඉගෙනගෙන, පුළුවන් තරම් ප්‍රයිවට් චැනල් ගානේ ගිහින් හම්බ කරගන්න හදන කට්ටිය... ලංකාවේ කුහකයින්ගේ හැසිරීම නම් අන්තිමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 105 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 215 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 172 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 261 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 458 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 1987 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39736 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25836 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 51 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 379 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1244 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site