(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ලෝක ළමා දිනයට සමගාමීව පුස්සැල්ලාවේ පාසලක පැවති උත්සවය වෙනුවෙන් පන්ති කාමරේ පැවති සාදයේදී ඩෙස් එකක් උඩ නැග සිසුන් දෙතුන් දෙනකු සමඟ නටමින් සින්දු කියමින් සිටි එක් සිසුවකු ගේ හිස සිවිලිමේ සවිකර ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි පංකාවේ වැදීමෙන් බරපතළ තුවාල ලබා මියගොස් ඇතැයි පුස්සැල්ලාව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පුපුරැස්ස ඩෙල්ටා දකුණු කොටසේ පදිංචි ව සිටි රාජරත්නම් සදූෂන් දහවෙනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.
ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් මෙම පාසලේ පාසැලේ ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රධාන උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව මෙම සිසුවා ඇතුළු සිසුන්ඔවුන් ඉගෙනුම ලබන දහවෙනි වසරේ පන්ති කාමරයට පැමිණ ඇතැයි පොලිසිය කියයි.
පන්ති කාමරයට පැමිණි සිසුන් නටමින් ගී ගායනා කරන අතර අතරවාරයේ මෙම සිසුවා ඇතුළු තවත් සිසුන් දෙතුන් දෙනෙකු ටෙස්ට් එකක් උඩ නැග සින්දු කියමින් නටමින් සිටියදී සිවිලිමේ සවිකර තිබූ සවි කර තිබූ විදුලි පංකාවේ හිස වැදී බරපතල තුවාල ලබා ඇතැයි ද පුස්සැල්ලාව පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
විදුලිපංකාවෙන් ආ මාරයා සිසුවා බිලි ගනී