IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


විදුලිබල මණ්ඩලයෙන් බාහිර පුද්ගලයන්ට පුහුණුව නෑ

(යොහාන් භාසුර)

විදුලිබල මණ්ඩලය සහ වරාය අධිකාරිය ආදී ආයතනවලට ආණ්ඩුව මිලිටරිකරණය හඳුන්වාදීමට උත්සාහ කරන බවත් ඒ හේතුවෙන් විදුලිබල මණ්ඩලය ඉදිරියේදී කිසිදු බාහිර පුද්ගලයකුට පුහුණුව නොදීමට ඒකමතිකව තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවසීය.

ඇතැම් බාහිර පුද්ගලයන් ආයතනවලට යොමු කර සිය රාජකාරි පිළිබඳ පුහුණුවීමක් ලබා දීමට රජය උත්සාහ කළ බව කි  වීරරත්න මහතා මින් ඉදිරියට එවැනි කිසිදු පුද්ගලයකුට පුහුණුව ලබා නොදීමට තීරණය කළ බවද වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (1)

විදුලිබල මණ්ඩලයෙන් බාහිර පුද්ගලයන්ට පුහුණුව නෑ

Samitha Senaka Aluthgamage. Saturday, 25 March 2023 10:08 AM

මේ රටේ විදුලිබල මණ්ඩලය හා වරාය අධිකාරිය වැනි රටේ මුදල් ගිල්ල හා ගිලින සුදු අලිත්, මේ රට බංකොලොත් වීමට වගකිව යුතුයි. නිවැරැදි සිංහල වචනය "විදුලිය බල මණ්ඩලය" වුවත් මේ ආයතනයට නම් තැබූ පුද්ගලයා අඩුම තරමේ එහි නිවැරදි සිංහල වචනය හෝ දැන සිට නැහැ. රටට වැඩ දායක වන ආකාරයට මේ ආයතන ජපානය වගේ රටකට විකුණා දැම්මාට වරදක් පේන්නේ නැහැ. විදුලිය බල මණ්ඩලය දූෂිත නිසා තමයි ඒ වැරදි අඩුපාඩු පියවා ගැනීමට දැරිය නොහැකි අයුරින් විදුලිය බිල ඉහළ දැමීමට සිදු වුණේ. එයට දේශපාලන හෙතුත් ඇති. ඒත්, මේ මණ්ඩලය දූෂිත එකක් නිසා එය හොඳ ආයෝජකයෙකු සොයා විකුණා දැමීම වරදක් නොවේ. රටේ ජනතාවට අවශ්‍ය වන්නේ ජනතා මුදල් ගිලින බහිරවයින් හෝ වෘත්තීය සමිති කාරයින් සුරැකීම නොවේ. රටේ පොදු ජනතාවගේ යහපතයි. ඒ දෙය ඉටුකිරීමට රජය බැඳී සිටියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 197 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 81 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 234 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 458 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 220 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 646 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site