(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ (2021)මුල් මාස තුනේදි රුපියල් කෝටි 892ක පාඩුවක් ලබා ඇතැයි එහි වාර්තාවක සඳහන් වෙයි .
මණ්ඩලය මෙසේ පාඩු ලබා ඇත්තේ එහි ආදායමට වඩා විකිණුම් මිල ඉහළ යෑම නිසාය .
විදුලිබල මණ්ඩලය මේ වසරේ මුල් මාස තුනේ දී ලැබූ ආදායම රුපියල් කෝටි 5900 කි.නමුත් විකුණුම් වියදම රුපියල් කෝටි 6600 ඉක්මවා ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය .
කෙසේ වෙතත් මීට කලින් වසරේ දී (2020)මණ්ඩලය ලැබූ පාඩුවට සාපේක්ෂව මේ වසරේ පාඩුව සියයට49.01කින් අඩු කරගෙන ඇත .
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදුලියට කෝටි 892ක අකුණක් !
sene Saturday, 15 May 2021 09:42 AM
"කෙසේ වෙතත් මීට කලින් වසරේ දී (2020) මණ්ඩලය ලැබූ පාඩුවට සාපේක්ෂව මේ වසරේ පාඩුව සියයට 49.01කින් අඩු කරගෙන ඇත." මෙය හැමදාම හැමදෙටම කියන දෙයනේ .
කරු Saturday, 15 May 2021 03:01 PM
විදුලිබල මණ්ඩලය පාඩු වෙන්නේ නැත්ද? වැඩකරන හැම කෙනාගේම පවුල් පිටින් හෙම්බිරිස්සාවකදීත් පුද්ගලික රෝහල්වල නැවතිලා ලක්ෂ ගණන් බිල් ගෙවනකොට... සතියේ දවස්වල කරන්න පුළුවන් වැඩ නොකර ඉඳලා නිවාඩු දවස්වල වැඩ කරලා ඩබල් ඕ.ටී. ගන්න කොට...
Sarth Saturday, 15 May 2021 07:17 PM
දූෂිතම ආයතනයක් ලංකාවේ තියෙන...ඉංජිනේරුවාගේ සිට පහළම සේවකයා දක්වාම දූෂිත ආයතනයක් මේක.. ඔක්කොම හොරු...
රාජුන් Sunday, 16 May 2021 03:07 AM
ඇයි අපිට නිකං කරන්ට් දීලද? මේ බරත් අහිංසක මින්ස්සුන්ගෙ කරමත පටවන්නෙ නැතිව.
shalika maduranga Sunday, 16 May 2021 03:53 AM
ඒකනෙ රජයේ සේවකයන් හා දේශපාලනඥයා හැමදාම පොහොසත්...
බිල් බෝයි Sunday, 16 May 2021 04:49 AM
මේ අය නේද හොරෙන්ම පඩි වැඩි කරගත්තෙ?
Rockey Sunday, 16 May 2021 11:08 AM
හැමදාම අච්චරක් පාඩුයි, මෙච්චරක් පාඩුවේ කිය කියා දදා ඉන්නෙ නැතුව.. කොන්ද පන ඇති එකෙක් මූලිකත්වය අරන් කිසිම ගැටලුවක් නොවෙන විදියට ඔතන මැනේජ් කළා නම් හරියට එක රුපියලක්වත් පාඩුවෙන් නෑ.. ඕක සම්පූර්ණයෙන්ම නවත්තන්න පුළුවන් ... ඔතන ඉන්න හැම එකාම හිතන්නේ තමන්ගේ බොක්ක ගැන විතරයි... ආත්මාර්ථකාමී හොර හැත්තක් ඉන්නේ ඔතන... හැම රාජ්‍ය ආයතනයකම ඔය වගේ පාඩු වෙවී තියෙද්දී රට කවදාවත් දියුණු වෙන්නේ නෑ තමයි.. මාසේ අන්තිමට පඩිය ගන්න බලාගෙන නෙමෙයි සේවයක් විදිහට කරන්න. පඩි කොහොමත් හම්බෙනවා නේ්.....