IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


විදුලිය කැපී කුමන්ත්‍රණයක් නම් ඊට පියවර

(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න)

ජාතික ආරක්ෂාව ගැන කතා කරන අවස්ථාවක   විදුලිය විසන්ධි කර යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්  කළේ නම්  ඊට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය  ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.

එවැනි ක්‍රියාවක් කළේ නම් එය  අනුමත නොකරන බවද  හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී  සමගි ජන බලවේගයේ  අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙහිදී ප්‍රශ්නය මතු කළ රෝහණ බණ්ඩාර මහතා  පැවසුවේ ජාතික ආරක්ෂාව ගැන කතා කරන අවස්ථාවක  මුළු රටේම විදුලි බලය ඇනහිටීම එම ආරක්ෂාවට  බරපතළ තර්ජනයක් බවයි.

ජලාශ වතුරෙන් පිරි ඇති  අවස්ථාවක මෙලෙස විදුලිය ඇනහිටීම ප්‍රශ්නයක් බවද  හෙතෙම සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අදහස් දක්වමින්  රටේම විදුලිය කප්පාදු කර ඇති අවස්ථාවක  පාර්ලිමේන්තුව  දුවන්නෙත් ජෙනරේටර  එකෙන් බව ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවද චමල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.



අදහස් (4)

විදුලිය කැපී කුමන්ත්‍රණයක් නම් ඊට පියවර

Sunil Friday, 03 December 2021 03:18 PM

ක්‍රියාමාර්ග ගන්නකොට වෙන්න ඕනෑ දේවල් වෙලා හමාරයි.

:       2       18

ගමේ එකාලා Friday, 03 December 2021 04:20 PM

පාලකයින්ගේ හොඳකම... මෙයාලා කොහේද හරි විදියට හරි වැඩක් කෙරුවේ?

:       0       0

ajith Friday, 03 December 2021 05:04 PM

මේ වයසක උදවිය හැරෙන කොට පෙරහැර ගිහින් හමාරයි...

:       1       15

ravin Friday, 03 December 2021 06:08 PM

හොරකම් කරන, කොමිස් ගහන, විකුණන්න පුළුවන් හැමදේම විකුණන, උදවියට මොකද වෙන්නේ?

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1148 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 2066 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 685 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1869 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 968 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 4267 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 397 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site