IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


විදුලිය නැති වුණේ සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් නිසා

(ඩයනා උදයංගනී )

විදුලිය බිඳ වැටීමට හේතුව සම්ප්‍රේෂණ පද්ධති‍යේ ඇතිවූ දෝෂයක් බව  විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

එම දෝෂය මේ වන විට හඳුනාගෙන එය නිවැරදි කිරීමට කටයුතු යොදා ඇති බවත්, හැකි ඉක්මනින් විදුලි සැපයුම යථා තත්වයට පත්කිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

 



අදහස් (3)

විදුලිය නැති වුණේ සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් නිසා

ශ්‍ර්‍රි ලක්සිරි Friday, 03 December 2021 02:23 PM

කොරියාවේ රැකියාවක් කළ තරුණයෙකු විදුලිය විසන්ධි වුණු වෙලාවක කිව්වා එයා එහි සිටි කාලයේ කිසිම දිනක විදුලිය විසන්ධි වුනේ නැහැ කියලා.. කොහොමද දකුණු ආසියාවේ ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ සංවර්ධන වේගයේ තරම...?

:       4       3

BamunuarachchiSaturday, 04 December 2021 01:46 PM

නොරොච්චෝලේ සමගම සාම්පූර් විදුලි බලාගාරයත් හැදුවා නම් අපිට කළුවරේ ඉන්න සිද්ද වෙන්නේ නැහැ... සාම්පුර් විදුලි බලාගාරය හදනවාට කවුද විරුද්ධ වුනේ කියලා සොයා බලන්න... විරුද්ධ වුණු අය නම් ඉටිපන්දම් පත්තුකරගෙන ඉඳියි. දැන් ජෙප්පන් හිතා ගන්න මහින්ද ණය වෙලා කරපු එක ව්‍යාපාරයක් නොරොච්චෝලේ බව... එයත් නොසාදන්න අපිට වෙන්නේ පන්දම් පත්තු කරන්නයි ජෙප්පනේ.

:       0       0

Bamunuarachchi Saturday, 04 December 2021 01:37 PM

ජෙප්පන් අපිට කිව්වේ... එ්කත් ගෝඨාභය මහතාගේ දෝෂයක් කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1123 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 2015 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 673 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1841 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 955 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 4162 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 397 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site