(දයාසීලි ලියනගේ සහ රංජන් කස්තුරි)
විදුලි ඉන්ජිනේරු සංගමය ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රීයාමාර්ගය මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව අත්හිටුවීීීමට එම සංගමය තීරණය කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සඳුදා සාකච්ඡාවකට කැඳවා තිබෙන බැවින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය වහාම අත්හිටුවීමට තීරණය කළ බව විදුලි ඉන්ජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා කීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදුලි ඉන්ජිනේරුවන්ගෙ අකුරට වැඩ කිරීම අත්හිටුවයි
නිලුපුල් Friday, 03 December 2021 04:00 PM
ඔය තරමට බය වුනාම මදෑ. තාම කතා කලා විතරයි නේ......කෝටු පාරවල් වදින කොට ඔන්න අපිනම් නෑ හොඳේ...
pmj Friday, 03 December 2021 04:20 PM
ත්‍රිවිධ හමුදාවට විදුලිය වැනි අත්‍යාවශ්‍ය සේවා බාරදෙන්න. අවස්ථාවාදී ඊනියා උගතුන්ගෙන් ප්‍රවේශම් වීමට කාලය පැමින ඇත.
JAYATH Saturday, 04 December 2021 10:52 AM
මෝඩ බූරුවන් ඉන්නකන් මේ රටට හරියන්නේ නැහැ.. මට අහන්න තියෙන්නේ ඔය විදුලිබල මණ්ඩලේ ලයින්ස් මන් කෙනකුගේ වැඩක් කරන්න හමුදාවේ කෙනෙකුට පුලුවන්ද? සිස්ටම් කන්ට්‍රෝල් එක කරන්න හමුදාපතිට වත් පුළුවන්ද? එයා හමුදාපති වුණාට? තකතීරු කතා උගතුන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියනකොටම තේරෙනවා..