IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


විදුලි උත්පාදනයට තවත් පියවරක්

(රංජන් කස්තුරි)

රටපුරා රජයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල වහලය මත සූර්ය පැනල ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව සූර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

මීට අමතරව තෝරාගත් නිවාස ලක්ෂයක කිලෝවොට් 5 බැගින් වන ධාරිතාවයකින් යුත් සූර්යපැනල සවිකරන බවද දුමින්ද දිසානායක මහතා කීය.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී නව රැකියා දස දහසක් උත්පාදනය කළ හැකි බවද රාජ්‍ය ඇමතිවරයා කීය.

සූර්ය පැනල ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් වෘත්තීය පුහුණුවක් සහිත ගිල්පීන් මෙරට නොමැති හෙයින් වෘත්තීය පුහුණු ආයතනවල සෝලා ටෙක්නීෂියන් නමින් පාඨමාලාවක් ආරම්භකරන බවද දුමින්ද දිසානායක මහතා පැවසීය. 



අදහස් (6)

විදුලි උත්පාදනයට තවත් පියවරක්

Chandima Monday, 09 August 2021 06:13 PM

සෑම වහලයක් උඩම සූර්ය කෝෂ සවිකරන්නේ කවුද? ඒ වහල පිහිටලා තියෙන දිශාව ආදිය බලන්නේ සුදුසු තැන්වල ඒවා සවිකරන්නනේ... ඇමැතිතුමාට කවුරුවත් කියලා දුන්නේ නැතිද මේවා..?

:       9       3

SenaMonday, 09 August 2021 07:37 PM

චමින්ද මහත්තයාට මේක බොරුවක් කියන එක තේරුණේ නැද්ද? ඕවා ගෙන්නන්න ඩොලර් කොහෙන්ද?

:       2       32

කිරි පුතා Monday, 09 August 2021 06:21 PM

සූර්ය පැනල ව්‍යාපෘතිය අඩු වියදමෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව කෙරෙනවා නම් පෞද්ගලික නිවාසවලටද සවිකරගත හැක.

:       0       26

Sri Lanka Monday, 09 August 2021 09:38 PM

හොඳ වැඩක් මේවට සහන දෙන්න සෑම ගෙදරකම සවි කර ගැනීම සඳහා ,දුමින්ද කිව්වේ කවුද ?

:       0       0

prasanka Tuesday, 10 August 2021 09:01 AM

කරන්න ගියාම තමයි බලන්න ඕනේ නීති රීති .මහරගම LECO එකේ ඇප්ලයි කරලා බලන්න උන්ගේ ලොකු සීන්

:       0       0

Sisil Tuesday, 10 August 2021 10:12 AM

සුර්ය බල බැංකු ණය ​නවතා දමා තිබේ ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැන විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 07 9 0

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 1031 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 1158 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 3216 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 3876 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 856 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 41 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1367 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site