IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


විදුලි පණිවිඩ කුඹුරට බෙදලා

(තරංග ගුණරත්න)

බෙදාහැරීමට නියමිත විදුලි පණිවිඩ විශාල ප්‍රමාණයක්  සහිත බෑගයක් වැලිගම බටවල පිටිදූව  ප්‍රදේශයේ  කුඹුරු යායකට විසිකර දමා තිබියදී  අද (16 ) උදැසන හමු වූ බව ගැමියෝ කියති.

තැපැල් දෙපාර්තමේන්තුවේ වැලිගම  ප්‍රධාන තැපැල්  කාර්යාලය මගින්  බල ප්‍රදේශයේ  හිමිකරුවන් වෙත බෙදා හැරීමට  නියමිත විදුලි පණිවිඩ විශාල ප්‍රමාණයක් සහිත  ෂොපින් බෑගයක්  වැලිගම  බටවල පිටිදූව  ප්‍රදේශයේ යාල් එළිය කුඹුරු යායට  විසිකර දමා තිබියදී  ලද තොරතුරක් මත  සොයා ගැනීමට හැකි වී තිබේ .



අදහස් (6)

විදුලි පණිවිඩ කුඹුරට බෙදලා

Wimal Friday, 16 April 2021 07:34 AM

තැපෑල..මිනිසුන්ට කරන අපරාධ වලට වන්දි ගෙවිය යුතුයි ..

:       0       28

Ananda Friday, 16 April 2021 08:15 AM

තමන්ට අයිති රාජකාරිය පැහැර හරින ඔය වගේ නිලධාරින් වහාම සේවයෙන් පහ කළ යුතුයි

:       0       28

සමිත සේනක අලුත්ගමගේ. Friday, 16 April 2021 08:31 AM

ඔන්න මේ රටේ තැපෑලේ කෙරුවාව ... අගෙයි ... අගෙයි...

:       33       22

සෙන්ජී Friday, 16 April 2021 10:09 AM

විදුලි පණිවිඩ සේවය නවතා දැමූ බවට වාර්තා පළවුණා නේද?

:       0       14

damith Friday, 16 April 2021 10:44 AM

ලාභ ලබන ආයතන නෙමෙයි පෞද්ගලීකරණය කරන්න ඕන මෙන්න මේවගේ ඒවායි

:       0       18

Nihal Friday, 16 April 2021 06:27 PM

ලංකාවේ පෞද්ගලික කුරියර් සේවා වගකීම්... ඒ අතින් හරි ඉදිරියෙන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 156 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 13 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 182 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 352 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1156 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 388 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 418 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1328 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 700 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site