IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘විදුලි පනතේ අරමුණ අපේ විදුලිය අදානිට දීම ‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නව විදුලි පනතේ අරමුණ රටේ විදුලි බලය තනි ඒකාධිකාරී සමාගමකට පවරාදීම බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

නව පනත ගෙන ඒමේ මූලික අරමුණ ඉන්දියාවේ අදාලිත ලංකාවේ විදුලියදීම බවද මන්ත්‍රීවරයා කීය.

"මෙතන තියෙන්නේ කොලේ වහලා ගැහිල්ලක්. විදුලි බල මණ්ඩලයේ කොටස් වලට කඩා විකුණා දැමීම මේ මගින් කරනවා.

රටක සම්පේ්‍රෂණය සහ බෙදා හැරීම රජය සතුව තිබිය යුතුයි" යනුවෙන්ද නව විදුලි පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් විජිත හේරත් මහතා කීය.



අදහස් (17)

‘විදුලි පනතේ අරමුණ අපේ විදුලිය අදානිට දීම ‘

අරවින්ද මොනරවිල Thursday, 06 June 2024 02:15 PM

රනිල් රාජපක්ෂගේ මාතර පුතා ඔය මොන නැටුම් නැටුවත් තව මාස පහයි තියෙන්නේ, ඊට පස්සේ රටේ දේපොළට හොරා කන්න උත්සාහ කෙරුවට තෙල් නැව් වලින්, ගල් අගුරු නැව් වලින් කොමිස් ගැහුවට ඕකව අල්ලලා රිමාන්ඩ් කරනවා අනිවාර්යයෙන්ම ඒවට මුහුණ දෙන්න ලැහැස්ති වෙලා හිටපං බයියෝ.

:       42       25

Prabha Thursday, 06 June 2024 02:32 PM

රටවල් අතර ගිවිසුම් ගැහැව්වාම ඔච්චර ලේසියෙන් ගලවන්න බෑ. ඔය මාස පහට කලින් පුළුවන් හැමදේම විකුණන්න තමයි ඔය බලන්නේ

:       27       27

යෝගා Thursday, 06 June 2024 05:01 PM

ඇත්තටම ඊළඟට එන්න හිතාගෙන ඉන්න කට්ටිය ඔය විදියටම කරයිද?

:       0       2

Lalla Thursday, 06 June 2024 02:17 PM

ඕක හරියට අර ඉන්දීය ආධාර අරගෙන පටන්ගත්ත ගිලන්-රථ සේවාව වගේමද? ඒ කාලේ කෑගැහුව මතකද ඉන්දියාවට සෞඛ්‍ය සේවය විකිණීම ඉන්දීය ආක්‍රමණය වගේ තේ කෝප්පයේ කිඹුල්ලු ගැන.....

:       24       38

ANURA ROME Thursday, 06 June 2024 02:26 PM

මූ දැන් බොනවා මදිවට ගංජත් ගහනවා වගේ. මුන් දන්න දෙයක් නැහැ. දන්න විදියට රගපානවා. බොරු විදිනවා.

:       17       40

Chandana Thursday, 06 June 2024 02:55 PM

ජෙප්පන් හැම දේකටම විරුද්ධ වෙන්නේ නොදන්නා කමට නෙවෙයි. අපිව අන්දලා බලය ගන්න. හැබැයි ඊට පස්සේ මෙයාම කරනවා. ඇයි ඉන්දියාවට ගෙන්නලාම සංග්‍රහ කළේ මේකටම තමයි.

:       15       32

රංබොඩ Thursday, 06 June 2024 02:57 PM

විදුලි බල මණ්ඩලය ඇතුලේ ඉන්න වෘත්තිය සමිති මෙයාලගේ. උගත් හොරුත් මෙයාලගේ වෙන්න ඇති. වර්ථමාන ඇමැති විශ්වාස කරනවාම නෙවෙයි. මණ්ඩලය ඇතුලේ තියෙන හොර මගඩි නම් නවත්වන්න ඕන.

:       12       27

SUNIL MILANO Thursday, 06 June 2024 03:09 PM

මේ තවත් අපතයෙක්... නම මොනරවිල... ඒත් අනිත් අපත ජෙප්පන් වගේම කිසිම රහක් නැති සෙබඩක්...!

:       11       23

සෙනෙවිරත්න Thursday, 06 June 2024 04:42 PM

රංබොඩ, විදුලිබල මණ්ඩල⁣ය තුළ වෘත්තිය සමිති ගහන්න කියලා ඔයාලාගේ පක්ෂ වලටත් කියන්න... අනුන්ගේ ඒවාට ප්‍රලාප නොකියා... උගත් හොරු කියන්නේ කව්ද කියලා පැහැදිලි කරන්න. හොරු රකින්නේ දේශපාලනය මිස වෘත්තීය සමිති නොවෙයි. තමන්ගේ ගොල බාලයින් පත්කරලා ආයතන කෑවේ දේශපාලු⁣වන්...!

:       11       11

සෙනෙවිරත්න Thursday, 06 June 2024 04:47 PM

අනුර රෝම්, තමන්ගේ තියෙන මෝඩ කුහකකම හංගන්න එපා. විජිත මෝඩයෙක්වත් ගංජා කාරයෙක්වත් නොවෙයි, තමන් පත්කරපු පාලකයෝ තමයි ගංජා ගහලා වගේ හැසිරෙන්නේ. අර එක පිලේ අයෙකුගේ කකුල කැඩුවේ අයිස් ගහලාද? මේ පනත ව්‍යවස්ථාවට එරෙහි බව අධිකරණය කියලා තියෙන විටත් තමන්ගේ මෝඩ ගතිය සහ කුහකකම නිසා ජවිපෙට බනිනවා.

:       16       9

නාමල් Thursday, 06 June 2024 05:35 PM

ඇයි අප්පේ අදානිට විරුද්ධ වෙන්නේ. රටටම එන්න කියලා වෙච්ච පොරොන්දු ඉටුවෙන් නැහැ වගේද?

:       0       1

Somipala Thursday, 06 June 2024 06:35 PM

මම නම් කියන්නේ ඔය පනත සම්මත කරලා ඉන්දියාවෙන් ස්විච් එක ඕෆ්කරාම බයියන්ට තේරෙයි.

:       14       5

ANURA ROME Thursday, 06 June 2024 06:56 PM

සෙනෙවිරත්න මහත්තයෝ.. කිසිම රැකියාවක් නොකර අනුන්ගෙන් යැපෙන අඳ බාලයින් ටිකකගේ රෙදි අපුල්ලන ඔබත් ඒ අපතයින් වගේම මෝඩ කුහකයෙක් බව කීමට තවත් අටුවා ටීකා අනවශ්‍යයි මම සිතමි...

:       0       2

abeygunasekarasampath95 Thursday, 06 June 2024 10:07 PM

ලයිට් කනු කඩලා ගිනි තියද්දි ඕවා හිතන්න තිබුනේ

:       4       5

Ruvanpura Friday, 07 June 2024 09:11 AM

මේක කෙනෙක් මට කියපු සත්‍යම දෙයක් .දවසක් මගේ හිතවත් අයෙක් ඇවිල්ලා අහනවා ඉපැරැණි භාණ්ඩ හෝ පැරැණි කාසි හෝ මුදල් නෝට්ටු තියෙනවද කියලා .මම ඇහුවා මොකටද කියලා .එයා කියනවා අපි සමහර භාණ්ඩ කෝටියට දෙකට කාසි නම් ලක්ෂ ගණනට ගන්නවා කියලා .ඉතින් මම කිව්වා කෞතුක භාණ්ඩ තිබුනම රටේ වටිනාකම වැඩිවෙලා අපි අතීතයේත් සංවර්ධනය වෙලා හිටපු ජාතියක් කියලා පෙන්නන්න පුළුවන් නේද කියලා. ඉතින් එයා කියනවා ඒවා තියාගෙන හිටියා කියලා අපේ බඩ පිරෙනවද.ගෙයක් දොරක් හදාගන්න සල්ලි ලැබෙනවද.දරුවන්ට උගන්වන්න පුලුවන්ද කියලා. ඉතින් ඔය කට්ටියම මම විකිණීමට අකමැති මාලිමා කාරයෙක් කියලා හිතන්නකෝ.එතකොට මගේ යාලුව ඔය ව්‍යාපාර විමධ්‍යගත කරන කට්ටිය නැත්නම් රනිල්ම කියලා හිතන්නකෝ .දැන් එහෙම බැලුවොත් කවුද හරි .කාටද රට හදන්න පුළුවන් කියලා .හරි දැන් ඔය අදානි ලංකාවෙ කෙනෙක් හැටියට වෙනත් රටකට ගිහිල්ලා එම රටේ ව්‍යාපාර කිරීමත් අනුමත කරන්නෙ නැද්ද (ලංකාවෙ යමෙක් ව්‍යාපාර කරල දියුණුවට පත්වෙන්න හැදුවොත් ජීවත්වෙන්න වුනත් ඉඩක් දෙන්නෙ නැහැ )

:       2       1

Kazi Shajahan Friday, 07 June 2024 01:52 PM

ඔබලා ඕනෑකමින් මේකට සටන් කළේ නැහැ... මෙයාට විරුද්ධව ලොකු ජනතාවක් ගේන්න ඔබලාට හැකියාව තිබුණා... නමුත් ඔයාලා ඒක කළේ නැහැ. අපිට දැන් පොඩි සැකයක් එනවා... ඔබලාගේ නායක තුමාගේ ඉන්දියන් සංචාර ගැන...

:       0       2

ඇම්.ධර්මසිරි Saturday, 08 June 2024 01:42 PM

ඔය විකුණන කතා අද එකක් නෙවෙයි . 1965 දි ඩඩ්ලි ආයෝජකයින් වසයෙන් ඉන්දිවෙන් බොරාකාරයින්ට ඉඩ දුන්විටත් ඔය වධියටම විවිද හරු කිව්වා. එම රජය එලවන්නත් කටයුතු කලා. එහෙත් එදා හයිඩ්‍රාමනි , ජැපර්ජි වැනි අය ඇගැලුම් කර්මාන්ත දියුනු වුණා. මුලු මහරගමම දියුනු වුනේ ඒවාත් සමගයි. බොහෝ රැකියා නැති අයට රැකියා ලැබුණා. වෙන ඔය කියන රටක් නම් වුනේ නැහැ. ඒ සිංදුවම තමයි දැනුත් දෙසන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 93 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 291 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 145 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4017 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 535 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2119 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site