IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


විදුලි බිලක් කසල ගොඩට දැමූවැයි දස දහසක දඩයක්

(රංජිත් රාජපක්ෂ)

විදුලි බිල්පතක් පරිසරයට මුදා හැරිම සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවෙකුට රුපියල් දස දහසක දඩයක් ගෙවන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරුක්ඩින් මහතා නියෝග කළේය.

අද (17) අධිකරණය හමුවේ වරද පිළිගත් බැවින් එම දඩය නියම කෙරිණි.

මෙසේ  රුපියල් දස දහසක දඩයක් ගෙවිමට නියෝග කරනු ලැබුවේ හැටන් හිජිරාපුර පදිංචි එස්.සෙල්වකුමාර් නැමති අයෙකුටය.

ඔහු හැටන් නගරයේ පැති විදියේ ඔහුගේ නිවසේ විදුලි බිල්පත පරිසරයට මුදා හැර තිබිණි.

හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා සැකකරුට එරෙහිව කසල පරිසරයට මුදා හැරිම සම්බන්ධයෙන් පරිසර පනත යටතේ  හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු කර තිබුණි.



අදහස් (11)

විදුලි බිලක් කසල ගොඩට දැමූවැයි දස දහසක දඩයක්

මංජුල Friday, 17 June 2022 02:00 PM

සංවර්ධිත රටක් ලෙස දඬුවම සැර මදි...!

:       2       56

විපරමා Friday, 17 June 2022 03:23 PM

කෝටි ගණන් විදුලි බිල නොගෙවා ඉන්න අයට, දේශපාලුවන්ට එහෙම අවුලක් නැතිව ඇති. එක රටක එක නීතියක් කියලයි කියන්නේ...

:       1       52

beau Friday, 17 June 2022 03:45 PM

පරණ අනවශ්‍ය විදුලි බිල්පතක් කසල ගොඩට දමන්නේ නැතිව කන්නද කියන්නේ..? කෝ මේ නඩුකාරයා...?

:       2       52

de silva Friday, 17 June 2022 04:42 PM

රුපියල් කොටියක පමණ විදුලිබිලක් නොගෙවපු මනුස්සයට කිසිම දඩුවමක් ැත, අපි ජිවත් වෙන්නෙ සිංපුරුවෙද?

:       0       0

de silva Friday, 17 June 2022 04:51 PM

සිංගප්පුරුවෙ ක්‍රමයට දඩුවම් ‌‌දෙන්ඩ නම් සිංගප්පූරුවෙ වගෙ මනුෂ්ශයො ගැවසෙන ස්ථාථානල ප්‍රානවත් ලෙස කසල බදුන් ස්තාපිත කල යුතුය, ඉබන්ගෙන් පිහාටු බලපොරොත්තු වෙන්න එපා , මෙය උසාවියෙ වරදක් නොවෙ , නඩුවක් පවරල නඩුව ඔප්පු කරහම විනිසුරුට තීන්දුවක් දෙන්න සිදු වෙනව , නමුත් මෙම නඩුව පවරපු නිලාරිය දෙදෙක් සිතිය යුතුය.

:       0       0

Mama Friday, 17 June 2022 07:25 PM

මේ තීන්දුව දුන්නේ මන්ද බුද්ධික අයෙක්ද?

:       0       31

සමන්ත Friday, 17 June 2022 09:03 PM

අපරාදේ කුනු කන්ටේනරයක් ගෙනාවනම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න තිබුනා

:       0       0

මී මැස්සා Saturday, 18 June 2022 03:22 AM

නීතිය භාවිතා කරමින් මිනිස්සුන්ට හිරිහැර කිරීමත් නීති විරෝධියි. වර්තමානේ ක්‍රියාත්මක වන නීති සහ වර්තමානේ ක්‍රියාත්මක නොවන නීති කියලා රීතියක් තිබෙනවා. එහෙම එක් පුද්ගලයෙක් ඉලක්ක කරලා නීති ක්‍රියාත්මක කරන්න බැහැ.

:       0       4

බිම්බා Saturday, 18 June 2022 07:14 AM

දඩ ගැසීමට හේතුව කුමක්ද?

:       1       2

Godellegedara Sunday, 19 June 2022 08:27 AM

විදුලි බිල පමණද? තවත් කසළ තිබුණාද? සමහරුන් කසළ ගොඩගහනවා. ඒ අයට දෙන දඬුවම මොකක්ද? මේක පුද්ගලික තරහකට කරපු පැමිණිල්ලක්ද? අත්හිටවූ සිරදඬුවමක් දුන්නා නම් සාධාරණයි...

:       0       0

සුකුමල Monday, 20 June 2022 07:59 AM

ඔන්න ඒකත් හිඟන්නගේ පාත්තරේට මිස කම්බ හොරුන්ට නොවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1166 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 413 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1249 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 135 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 863 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2490 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 345 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 630 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1794 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site