(සුජිත් හේවාජුලිගේ)
විදුලිය ගාස්තු සංශෝධනයට අදාළ අවසන් වාර්තාව හෙට සිකුරාදා නිකුත් කිරීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
විදුලිය ගාස්තු සංශෝධනයට අදාලව මහජන අදහස් පන්සියයකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවද එම කොමිසම සඳහන් කළේය.
දේශපාලනඥයන් සිවිල් සංවිධාන නියෝජිතයන් බල ශක්ති විශේෂඥයන් ඇතුළු විවිධ තරා තරම්වල පුද්ගලයෝද මෙහිදී අදහස් ලබා දුන්හ.
මින් බහුතරයක් පවසා ඇත්තේ විදුලිබිල සියයට විස්සක් තිහත් අතර ප්‍රමාණයකින් අඩු කළ යුතු බව යැයි එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල් චන්ද්‍රලා මහතා පවසන්නේ දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි මෙම අදහස් ලබාගැනීම කළ බවයි.
මහජන අදහස් ලබා ගැනීම පසුගිය 10 වැනිදායින් අවසන් විය.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විදුලි බිලට වෙන දේ හෙට කියයි
Kazi Shajahan Thursday, 16 January 2025 11:51 AM
"කොහමත් හම්බවෙන්නේ 1%-5% වෙනකම් ප්‍රයිස් ඩිඩක්ෂන් එකක්, බලන්නකෝ මෙයාලා දැන් IMF උගුලේ වැටිලා ඉන්නෙ. අනුරට චන්දෙට කලින් IMF එක වස.දැන් මීපැණි , මෙයාලත් හිතපු තරම් වැඩ කාරයෝ නෙමේ
Nimal Thursday, 16 January 2025 12:12 PM
"කොමිසම 25% වගේ කියයි. මංකලයා 10% වගේ කියයි. 10%-15% වගේ අඩු වෙයි
karolis Thursday, 16 January 2025 02:38 PM
මෙවර පැවැති සමුපකාර සමිති අධ්‍යක්ෂ මණ්ඩල තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම්වලදී හෝමාගම හා කැලණියේ මාලිමාව පරාජයට පත්වී ඒකාබද්ධව ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම් ජයග්‍රහණ අත්කරගෙන ඇත..