IMG-LOGO

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා


විදුලි බිල අඩු කරන්නේ මුදල් අමාත්‍යංශයේ උපදෙස් මතයි

(යොහාන් භාසුර)

මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපත් කළ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ  මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් අද (17) පස්වරුවේ පැවසීය.

උපයෝගිතා කොමිසමේ නිර්දේශ නිල වශයෙන් ලැබීමෙන් පසුව ඒ පිළිබඳව කටයුතු කරන බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් කියයි.

මහජන උපයෝගිතා කොමිසම විදුලි ගාස්තු සියයට 20 කින් අඩු කළ යුතුයැයි අද (17) පස්වරුවේ නිලවශයෙන් අවසන් නිර්දේශය කළේය.  



අදහස් (5)

විදුලි බිල අඩු කරන්නේ මුදල් අමාත්‍යංශයේ උපදෙස් මතයි

pj Saturday, 18 January 2025 06:30 AM

බලශක්ති අමාත්‍යාංශය තියෙන්නේ වෙන දේ බලාගෙන ඉන්නද.?

:       0       1

වික්‍රම විදුර Saturday, 18 January 2025 07:31 AM

එතකොට මහජන අදහස් විමසුවේ විහිළුවටද? මොනවද මේ වැඩ.. මුදල් අමාත්‍යාංශය දන්නේ නැද්ද ඔහොම එකක් වෙනවා කියලා... අපරාදේ දැනගෙන හිටියා නම් ඔවුන්ට කියන්න තිබ්බා මහජන අදහස් ඕන නෑ.. අඩුකරන්න බෑ.. අනෙ නිකං යන්න කියලා.

:       0       1

Kazi Shajahan Saturday, 18 January 2025 07:37 AM

NPP අමාත්‍යාංශය...!

:       0       1

සාලිය Saturday, 18 January 2025 09:24 AM

මුදල් අමා, එපා කියයිද? ඕවා හරියට ගලපලා දාපල්ලාකෝ, ස්ට්‍රෙස් වෙනවා අපිව...

:       0       1

මාළු මාම Saturday, 18 January 2025 02:00 PM

ගැත්තන්ගෙ කවි සීපද ගුණ වරුණා වලට අබ සරණයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මහ ජලකඳ මැද සිරවූ පාසල් බසයේ සිටි සිසුන් නාවික හමුදාව බේරා ගනියි
2025 ජනවාරි මස 23 103 0

මිහින්තලේ මහකනදරාව වැවෙන් පිටාර යන රළ පහරට හසු ව කාර්මික දෝෂයකට ලක්වූ පාසල් බස් රථයක සිටි සිසුන් පිරිසකගේ දිවි බේරා ගැනීමට නාවික හමුදා ජීවිතාරක්ෂක ඒක


පහ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වේ
2025 ජනවාරි මස 23 501 0

2024 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද සවස නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා පවසයි.


මිනී මරන්න යතුරු පැදි දුන්න දෙකක් මාට්ටු
2025 ජනවාරි මස 23 242 0

මනුෂ්‍ය ඝාතන ඇතුළු සංවිධානාත්මක අපරාධ සඳහා කුලී පදනම මත ලබාදීමට සූදානම් කර තිබූ යතුරුපැදි තුනක් සමග පුද්ගලයන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර


අයිස් කිලෝ 11ක් සමග අයෙක් දැලේ
2025 ජනවාරි මස 23 212 0

මාලඹේ කහන්තොට මාවත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (22) සිදුකළ මෙහෙයුමකදී රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යු


පාර්ලිමේන්තු ආහාර වේලේ ගාණ වැඩි කරයි
2025 ජනවාරි මස 23 859 2

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර සඳහා දෛනිකව අය කළ ගාස්තුව රුපියල් 2000 ක් දක්වා රුපියල් 1550 කින් ඉහළ දැමීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී අද (23) තීරණය ක


අර්ජුන මහේන්ද්‍රන් අල්ලනවා කී ආණ්ඩුව අනුර යාපා අල්ලනවා
2025 ජනවාරි මස 23 523 6

ජනාතවට සහල් සහ පොල් දීමට අපොහොසත් වී කෙදිරි ගාමින් සිටින ආණ්ඩුව විපක්‍ෂය සංවිධානය වීමට බියවී ඇති බවත් අර්ජුන මහේන්ද්‍රන් අල්ලනවා වෙනුවට ගංවතුර ආධාර


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 11 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 511 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 634 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site