IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


විදුලි බිලේ ප්‍රශ්නයට මහින්ද අත දායි

(සුජිත් හේවාජුලිගේ)

විදුලිය බිල වැඩි කිරීම ගැන නැවතත් සලකා බලන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි  වාර්තා වේ.

එපමණ විශාල ප්‍රතිශතයකින් විදුලි බිල වැඩි කිරීමෙන් ජනතාව අපහසුතාවට පත්වන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.



අදහස් (16)

විදුලි බිලේ ප්‍රශ්නයට මහින්ද අත දායි

Hafeel Monday, 09 January 2023 03:31 PM

ජනතාව ගැන දැන් මෙයාට අනුගම්පාවක් එවිල්ල. චන්ද ළඟ නිසා මෙහම අනුගම්පා, දුක තෙරණ වෙලාව. දැන් විමල්ට පුළුවන් මහින්ද සුළඟින් නැගිටින්න.

:       4       38

Buddika Monday, 09 January 2023 03:37 PM

ඔව් ඔව් මෙයා කිව්ව නම් කොරන්නම ඔනි. මොකද මෙයා පුදුම විදියට රට ගැන හිතුව කෙනෙක්. ඒකෙ ප්‍රතිපල විදියට අද මිනිස්සුන්ට කන්න නෑ. බෙගෙත් රෝහල්වල නෑ කොටින්ම.

:       3       37

රසන්ජන Monday, 09 January 2023 09:31 PM

තෝ කරපු හොරකම් වල ප්‍රතිඵල මේ අපි අත්විඳින්නේ. උගන්ඩා වට පටවපු සල්ලි ගෙනත් දීපං.

:       0       2

Dinesh Monday, 09 January 2023 03:42 PM

මමරැවැට්ටීමටම උපන්නෙමි

:       4       38

[email protected] Monday, 09 January 2023 04:02 PM

ඔයාගේ මොත්තවලට දැන් අපි රැවටෙන්නේ නැහැ හලෝ... මහජන උපයෝගිතා කොමිසම නැතිනම් මෙලහකටත් බිලවැඩිකරලා...

:       2       18

ganegoda Monday, 09 January 2023 04:17 PM

ප්‍රවේශම් වෙන්න දැක්කොත් බුවා , නොදැක්කොත් එබුවා . ප්‍රවේසම් වෙන්නන !

:       0       16

Vira Monday, 09 January 2023 04:31 PM

ලොක්ක කියනදෙයක් තමයි

:       1       9

දාස Monday, 09 January 2023 04:44 PM

දෙනදෙයක් කාල වෙන දෙයක් බලාගෙන හිටපන් කොල්ලෝ.

:       1       11

Perera Monday, 09 January 2023 04:55 PM

හොරාකාපුවත් දාන්න...

:       0       0

පිටිගල මිලානෝ Monday, 09 January 2023 04:59 PM

මට වමනෙට වගේ…

:       0       13

fairoos Monday, 09 January 2023 05:05 PM

එතකොට ඔබතුමා දැන් මේ ආණ්ඩුවේ නෙවෙයිද? 

:       0       13

ravin Monday, 09 January 2023 06:25 PM

විදුලි සැපයුමට අවශ්‍ය තෙල් හා ගල්අඟුරු වලින් කොමිස් ගහන අය ගැන හොඳින්ම දන්නවා නේද? තොත්ත බබෝ ඔවුන්ගේ ආණ්ඩු, බැංකු කඩා දැමූ හැටිත් හොඳින්ම දන්නවා නේද? ඉතින් ප්‍රශ්නේ මොකක්ද? උත්තරේ මොකක්ද කියලත් දන්නවා නේද?

:       0       0

leckmich Monday, 09 January 2023 06:26 PM

දෙන්න හිතෙන්නේ කණ පැලෙන්න... කාලකණ්ණියා..!

:       0       0

ප්‍රැන්සිස්කෝ අසේල Monday, 09 January 2023 07:02 PM

සුනාමි ආධාර ලෙසට ලැබුන මුදල් සහ විවිධාකාරයෙන් ගසාකෑමට ගත්තා කියන මුදල් සියල්ලම නැත්නම් භාගයක් වත් ආපසු දීලා විදුලිය බලාගාර දෙකතුනක් හැදුවොත් ඔය ප්‍රශ්නයක් නැහැ මහත්තයෝ

:       0       3

gamsabaa Tuesday, 10 January 2023 04:51 AM

මුහුදු පතුලේ තිබෙන වැලිටික පවා විකුණගෙන කාපු මේ රාජපක්ෂලාට ආපහු බලයක් ලබාගන්න ඉඩතියන්න එපා...!

:       0       0

Sherine chandrasekara Wednesday, 11 January 2023 04:21 AM

මෙයාගේ පුතා යවපු රොකට් එකෙන් එන අදායමෙන් රටේ මිනිසුන්ට සලකන්නලු යන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1339 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2148 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 4691 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 805 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1800 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24006 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 363 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 639 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1826 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site