IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


විදුලි රැහැනේ පැටලී කොහු ලොරියක් ගිනි ගනී

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කොහු තොගයක් ප්‍රවාහනය කළ  ලොරියක් විදුලි රැහැනක පැටලීමත් සමග ගිනි ගැනීමකට ලක්ව ලොරි රථය හා කොහු තොගය සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව උඩප්පුව පොලිසිය කියයි.

විදේශ රටකට කොහු අපනයනය කරනු ලබන මහා පරිමාණ කොහු ව්‍යාපාරීයකුට අයත් කනමුල්ල කර්මාන්ත ශාලවේ සිට ගබඩාව දක්වා ඇති විරුතෝඩේ ගබඩාව දක්වා ගමන් කරමින් තිබු මෙම ලොරි රථය කනමුල්ල අතුරු මාර්ගයෙ සිට ප්‍රධාන මාර්ගයට දැමිමට යාමේදි කොහු ලොරිය  ප්‍රධාන විදුලි රැහැන් පද්ධතියෙ ගැටි ඇති බව කියයි.

කොහු ලොරිය අධික උසකින් යුක්ත විම හේතුවෙන් මෙලෙස විදුලි රැහැන් පද්ධතියෙ ගැටි ඇති අතර ඒ සමග ගිනි ගැනිම සිදුව ඇති බව කියයි.

කෙසේ නමුත් ලොරි රථය විදුලි රැහැන්වලින් ඇදි මාර්ගයට පැමින ඇතත් ගිනි ගැනිම නොනවත්වා පැවතිමත් සමග ගින්න සම්පුර්ණයෙන් පැතිරි ගොස් ඇති බව කියයි.

ලොරි රථයෙ රියදුරු හා සහයකයා ලොරි රථයෙන් ඉවතය පැන ජීවිත බේරා ගැනිමට සමත් වි ඇති බව කියයි.

ගින්න හේතුවෙන් කොහු තොගය හා ලොරිය සම්පුර්ණයෙන් පිලිස්සි විනාශ විම හේතුවෙන් රුපියල් ලක්ෂ 40 අධික හානියක් සිදුව ඇති බව කොහු ව්‍යාපාරීකයා පවසයි.

 

 



අදහස් (3)

විදුලි රැහැනේ පැටලී කොහු ලොරියක් ගිනි ගනී

dasun Saturday, 20 July 2024 09:24 PM

මේ හරක් දක්කපු රියදුරෙක් වෙන්න ඇති

:       2       28

Lalla Saturday, 20 July 2024 09:40 PM

එතකොට මහාමාර්ගයට වූ හානිය... වැඩි පෙරේතකමට වැඩිපුර පැටවීමේ විපාකය.

:       2       36

මාතලී Sunday, 21 July 2024 05:09 PM

දඩකොලයේ ඔහොම උසට පටවාගෙන යාමට විරුද්ධව නියමිත දඩයක් නැහැ කියලා හිතෙනවා. ඒක නිසා පොලීසිය ඔහොම දේවල් බලන්නේ නැද්ද කියලා අහන්න හිතෙනවා. සමහර වාහනවල රියැදුරුට දකුණු පැත්තේ කණ්නාඩියෙන් පිටුපස පේන්නේ නැහැ. ඒත් ඒවා බලන්න කෙනෙකුත් නැහැ... ලොරි බොඩි ගැසීමේදී හා ඩීසල් ත්‍රීවීලර් වල එම තත්වය බොහෝවිට තියෙනවා...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1447 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1291 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2037 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2370 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 564 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1130 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35887 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site