(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොහු තොගයක් ප්‍රවාහනය කළ ලොරියක් විදුලි රැහැනක පැටලීමත් සමග ගිනි ගැනීමකට ලක්ව ලොරි රථය හා කොහු තොගය සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව උඩප්පුව පොලිසිය කියයි.
විදේශ රටකට කොහු අපනයනය කරනු ලබන මහා පරිමාණ කොහු ව්‍යාපාරීයකුට අයත් කනමුල්ල කර්මාන්ත ශාලවේ සිට ගබඩාව දක්වා ඇති විරුතෝඩේ ගබඩාව දක්වා ගමන් කරමින් තිබු මෙම ලොරි රථය කනමුල්ල අතුරු මාර්ගයෙ සිට ප්‍රධාන මාර්ගයට දැමිමට යාමේදි කොහු ලොරිය ප්‍රධාන විදුලි රැහැන් පද්ධතියෙ ගැටි ඇති බව කියයි.
කොහු ලොරිය අධික උසකින් යුක්ත විම හේතුවෙන් මෙලෙස විදුලි රැහැන් පද්ධතියෙ ගැටි ඇති අතර ඒ සමග ගිනි ගැනිම සිදුව ඇති බව කියයි.
කෙසේ නමුත් ලොරි රථය විදුලි රැහැන්වලින් ඇදි මාර්ගයට පැමින ඇතත් ගිනි ගැනිම නොනවත්වා පැවතිමත් සමග ගින්න සම්පුර්ණයෙන් පැතිරි ගොස් ඇති බව කියයි.
ලොරි රථයෙ රියදුරු හා සහයකයා ලොරි රථයෙන් ඉවතය පැන ජීවිත බේරා ගැනිමට සමත් වි ඇති බව කියයි.
ගින්න හේතුවෙන් කොහු තොගය හා ලොරිය සම්පුර්ණයෙන් පිලිස්සි විනාශ විම හේතුවෙන් රුපියල් ලක්ෂ 40 අධික හානියක් සිදුව ඇති බව කොහු ව්‍යාපාරීකයා පවසයි.
නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ)
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයෙ පවතින ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (29) රාතී වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝ මී
පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැ
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදුලි රැහැනේ පැටලී කොහු ලොරියක් ගිනි ගනී
dasun Saturday, 20 July 2024 09:24 PM
මේ හරක් දක්කපු රියදුරෙක් වෙන්න ඇති
Lalla Saturday, 20 July 2024 09:40 PM
එතකොට මහාමාර්ගයට වූ හානිය... වැඩි පෙරේතකමට වැඩිපුර පැටවීමේ විපාකය.
මාතලී Sunday, 21 July 2024 05:09 PM
දඩකොලයේ ඔහොම උසට පටවාගෙන යාමට විරුද්ධව නියමිත දඩයක් නැහැ කියලා හිතෙනවා. ඒක නිසා පොලීසිය ඔහොම දේවල් බලන්නේ නැද්ද කියලා අහන්න හිතෙනවා. සමහර වාහනවල රියැදුරුට දකුණු පැත්තේ කණ්නාඩියෙන් පිටුපස පේන්නේ නැහැ. ඒත් ඒවා බලන්න කෙනෙකුත් නැහැ... ලොරි බොඩි ගැසීමේදී හා ඩීසල් ත්‍රීවීලර් වල එම තත්වය බොහෝවිට තියෙනවා...