(යොහාන් භාසුර)
විරෝධතාවකට සහභාගි වූ විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසකගේ වැඩ තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝණ කිරීමක් බවත් ඒ පිළිබඳව අවදානය යොමු කරන ලෙස ඉල්ලමින් ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට අද (9) පස්වරුවේ ලිපියක් භාරදුන්නේය.
එම ලිපිය එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයෙක් භාරගත්තේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විදුලි සේවකයන්ගේ වැඩ තහනම එක්සත් ජාතීන්ට පැමිණිළි කරයි
Lal Friday, 09 February 2024 06:06 PM
හොඳ වැඩේ මේ ජෙප්පන්ට ... කඩේ යනවාට හරක් වගේ...!
Lankabarana Friday, 09 February 2024 06:28 PM
ඔවුන්ට විතරද මානව හිමිකම් උල්ලංඝනය වුනේ කියලා අහන්න කෙනෙක් නැද්ද? සමස්ත ලංකාවේ විදුලිය මණ්ඩලයේ අයට හැර අනෙක් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා කියලා කියන්න අවශ්‍ය නැහැ. මොළයක් තියෙන හැම කෙනෙකුටම තේරෙන දෙයක් තමයි...!
Bamunuarachchi Saturday, 10 February 2024 01:31 AM
එක්සත් ජාතින් දන්නවද දන්නේ නැහැ.. විදුලි බල මණ්ඩලේ ගොයියෝ මගුල් ගෙවල්වල යන්න සපත්තු ගන්න බිල ගෙවන්නේ මණ්ඩලේ සල්ලි වලින් කියලා? මීටර් එක හරියට කියවනවාට වෙනම දීමනාවක් ගෙවනවා කියලා.
සෙනෙවිරත්න Saturday, 10 February 2024 06:24 AM
ඔව්, කාංචන තව වැඩි ගාණක් බිලට හදලා එවන්න... ඔය සේරම කාට කාට හරි දීලාදාන්න... බිල් වැඩි කිරිල්ල ඔවුන්ගේ අතටම පත්කරන්න රටේ ඇමැතිලාට බිල වැඩි වුණාට කරන්න දෙයක් නැතිවෙන්න... එතකොට ජෙප්පන්ට කෙළවෙයි.
Lalla Saturday, 10 February 2024 01:37 PM
ලංවීම සේවකයන් මහජනතාව පීඩාවට පත්කර කළ වර්ජන සහ වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ග වලින් මහජනතාව බැට කාපු එකට කවුද වගකියන්න ඕනෑ...