(රංජන් කස්තුරි)
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයනට මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මකවන පිරිද සියයට 25ක වැටුප් වැඩවීමක් ලබාදීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට වැටුප් වැඩිවිමක් හිමිවන්නේ වසර තුනෙන් තුනට වන අතර ඒ අනුව මෙම වැටුප් වැඩිවිම ලබන 2023 වසර දක්වා ක්‍රියාත්මක වන පරිදි විදුලිබල මණ්ඩලය කියයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ 2019 වසරේදී රුපියල් කෝටි 9700 ශුද්ධ අලාභයක් ලැබූ අතර එය 2020දි ලැබූ ශුද්ධ අලාභය රුපියල් කෝටි 5600කි
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
විදුලි සේවකයන්ට සියයට 25ක වැටුප් වැඩිවීමක්
Sri Lanka Tuesday, 15 June 2021 04:51 PM
සතුටුයි... ආන්ඩුවට හොඳට සල්ලි තියෙන පාටයි. වැඩිකරලා අපෙන් අල්ලන්න එපා... ලයිට් බිල වැඩිකරලා.. හැමදාම කරේ ඕකමනේ..!!!
PraseTuesday, 15 June 2021 05:54 PM
රට කරන නායකයන් ගෙදර තියෙන සල්ලි වෙන්න ඇති දෙන්නේ...!!!
යෝගා Tuesday, 15 June 2021 05:04 PM
ශුද්ධ අලාභයටත් වැඩි පඩි. අනේ මන්දා...!!!
Prase Tuesday, 15 June 2021 05:08 PM
මේකට කියන්නේ ගොන් හරක් පාලනය.. තෙල්වලින් පාඩු කියලා මිල වැඩිකරනවා. අහිංසක මිනිස්සු බස් ගාස්තුවේ ඉඳලා ගෙවන්න ඕනෑ. දැන් පඩි වැඩිකරන්න හදනවා.
සමන්ත Tuesday, 15 June 2021 05:57 PM
මෙතන කමෙන්ට් කරලා තියෙන හැමෝම ජීවිත කාලෙම වැඩ කරන්නේ ආරම්භක පඩියට නේද?
Lakmal Tuesday, 15 June 2021 06:42 PM
කවුරුත් ආරම්භක වැටුපට වැඩ කරන්නේ නෑ. හැබැයි 2016න් පස්සේ රජයේ සේවකයින්ට සත පහකවත් පඩි වැඩිවීමක් නෑ. එහෙම තත්ත්වයක් රටේ තියෙද්දී විදුලි කම්කරුවෙකුටත් දැනට අවම වශයෙන් මාසෙකට 60000/=ක විතර පඩි තියෙද්දී තව 25%කින් වැඩිවීම සාධාරණද?
PraseTuesday, 15 June 2021 07:13 PM
හරක් එකෙක් දෙන්නෙක් ඉන්නවා. ආයතනයක් පාඩු ලබනවා නම් පඩි වැඩි කරන්නේ මෙයාගේ අතින් දීලද?
Rocky Tuesday, 15 June 2021 06:26 PM
දැනටමත් විදුලිබල සේවකයාට ගෙවනවා බොහෝම වැඩියි. ඕකෙ ඉහළ ඉන්න අය ජාවාරම් කාරයෝ. දූෂණය, වංචාව ඔඩුදුවලයි තියෙන්නේ. අනික් අතින් ඛනිජතෙල් සංස්ථාවට කප්පරක් විතර ණයයිලු... මේ ආණ්ඩුව සලකන්නේ හොර තක්කඩින්ටම වගෙයි...!!!
Bamunuarachchi Wednesday, 16 June 2021 07:50 AM
පීටර්ගෙන් හොරකම් කරලා පෝල් දෙනවා වගේ වැඩක් මේක. ඉන්ධන මිල වැඩිකර රජයේ සේවකයින්ගේ පඩි වැඩිකරනවා, සාමාන්‍ය ජනතාව තවත් හිඟන්නෝ වෙනවා. මොකක්දමේ දහදුරා වැඩේ? ඉන්ධන මිල වැඩිකරලා ලැබෙන මුදල රටේ ප්‍රයෝජනවත් දේකට වැය කරනවා නම් ඉවසන්න පුලුවනි...