IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


විදුලි සේවකයන් 15කගේ වැඩ තහනම්

(යොහාන් භාසුර)

නව විදුලිබල පනතට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ක්‍රියාත්මක කළ තෙදින විරෝධතා මාලාවට සහභාගි වූ සේවකයන් 15 දෙනකුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද (19) පැවසීය.

සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබියදී විරෝධතාවක් සංවිධානය කිරීමට ඔවුන්ට එරෙහිව චෝදනාවක් ඉදිරිපත්ව ඇති බව ප්‍රියන්ත මහතා කීය.  



අදහස් (8)

විදුලි සේවකයන් 15කගේ වැඩ තහනම්

රට වැසියා Friday, 19 January 2024 11:43 AM

මාධ්‍ය ප්‍රකාශක වෙන රස්සාවක් හොයාගෙන ප්‍රකාශ නිකුත් කලා නම් හොඳයි .නැත්තම් අවුරුද්දේ අග භාගේදී කාංචන ඇමතිගේ ගෙදර වැසිකිලි හෝදන ජොබ් එකවත් ලැබෙයිද කියලා සැකයි

:       26       27

Bamunuarachchi Friday, 19 January 2024 12:04 PM

නියමයි! JR කල ටිකම කරන්න.

:       23       31

Rohitha Friday, 19 January 2024 12:38 PM

මේ රටවැසියා කියන මෝඩයා කියන්නේ කඩාකප්පල්කාරී කාලකන්නි වෘත්තිය සමිති බුරුවන්ව ආරක්ෂා කරන්න කියලද

:       10       17

චන්දන Friday, 19 January 2024 12:53 PM

මේවාට සේවකයින් ඉඩ දෙනවාද? කාංචනට ඕනෑ විදියටද වැඩ කෙරෙන්නේ? වහා පියවරක් ගතයුතුයි. සේවකයින්ට තම අයිතිවාසිකම් දිනා ගැනීමේ අයිතිය ඇමැති තමන් අතට අරගෙන...!

:       19       11

Bamunuarachchi Tuesday, 23 January 2024 06:57 AM

පාලකයින්ට නොව සේවකයින්ට ඕන විදිහටද ආයතන පාලනය විය යුත්තේ. මොන ඉස්කෝලේද ඉගෙනගත්තේ

:       0       0

Lal Friday, 19 January 2024 01:06 PM

ජෙප්පන්ට හොඳ වැඩේ...!

:       13       17

abekoon Friday, 19 January 2024 02:31 PM

කලින් ඔහොම කරපු CPC,CPSTL අයට මොකද වුනේ බලන්න. ගෙදර ඉද්දිත් පඩි ගෙව්වා. අන්තිමට ආයේ වැඩටත් ගත්තා.

:       4       11

Rohana Saturday, 20 January 2024 02:48 PM

ඇමැතිට හිතෙන හිතෙන වෙලාවට එහෙම වැඩ තහනම් කරන්න බෑ. උසාවි ගියොත් ආණ්ඩුව පරාදයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 124 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 159 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 295 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 109 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1107 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2500 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site