(යොහාන් භාසුර,සුරංග රාජනායක සහ රංජිත් රාජපක්ෂ)
‘පොඩි මැණිකේ’ දුම්රියේ අනවසරෙන් ගමන් කළ විදේශිකයන් දෙදෙනකු නිසා එම දුම්රිය පැයකට ආසන්න කාලයක් නාවලපිටිය දුම්රිය ස්ථානයේ නවතා තැබීමට සිදුව ඇති බවත් අදාල විදේශිකයන් දෙදෙනා පොලිසිය අත්අඩංගුවට ගත් බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (5) පැවසීය.
‘පොඩි මැණිකේ’ දුම්රිය පෙරවරු 10.30 ට පමණ නාවලපිටිය දුම්රිය ස්ථානයට ළගාවුවද අදාල විදේශිකයන් දෙදෙනා ඉවත්කිරීමෙන් පසුව පෙරවරු 11.17 ට පමණ පිටත්වූ බවත් එම නිලධාරියා සඳහන් කළේය.
මහනුවර දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවූ විදේශිකයන් පිරිසකගෙන් දෙදෙනෙක් පමණක් ප්‍රවේශපත් නොමැතිව ඒඑෆ්සී මැදිරියට ඇතුළු වී තිබූ බවත් ඔවුන්ට ඉන් ඉවත්වන ලෙස දැනුම් දුන්න ද ඉවත්නොවීම නිසා පොලිසිය කැඳවූ බවත් එම නිලධාරියා කීය.
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විදේශිකයන් දෙදෙනා පැයක් ‘පොඩි මැණිකේ’ ප්‍රමාද කරති
Lalla Tuesday, 05 March 2024 07:55 PM
ඒක අනිත් මගීන්ට දුන්නු මෝඩ දඬුවමක් පමණයි. දුම්රිය බලධාරීන්ට නොතේරීම ගැන කණගාටුයි. සේවයක් කඩාවැටීමට මෝඩ නිලධාරීන් හේතුවන බවට සාක්ෂියක්...
MD Tuesday, 05 March 2024 09:55 PM
රටට සංචාරකයින් ගලාගෙන ඵන වේලාවක්. බොහෝම අමාරුවෙන් විදේශීය සංචාරකයින් ගේන්න වේලාවක මීට වඩා වැදගත් විදියට නීතිය අතට නොගෙන ආරක්ෂක අංශවලට වගකීම පවරා විසඳාගන්න තිබුණු ප්‍රශ්නයක්... මෙවැනි වීඩියෝ ලෝකයට පෙන්නා තවත් දේශදෝහි ක්‍රියාවක් කරනවා. ඵයාලා අවස්ථාවාදියෝ...