(සුජිත් හේවාජුලිගේ)
විදේශීය ගුවන් සමාගම් හතක් ඉන්ධන පිරවීමේ පහසුකම් නොමැති වීම සහ ආදායම ඉපයීමේ ගැටළු හේතුවෙන් මෙරට ගුවන් ගමන් වාර සංඛ්‍යාව ( සතියක් තුළ) 56 කින් අඩු කර ඇතැයි වාර්තා වේ.
එසේම ගුවන් සමාගම් දෙකක් මෙරට ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම නවතා ඇත.
මෙසේ ගුවන් ගමන් ගමන් වාර සීමා කර ඇත්තේ එමිරේට්ස්, කටාර් එයාර්වේස්, එටිහාඩ්, ඕමාන් සහ එයාර් ඉන්දියා යන ගුවන් සමාගම්ය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදේශීය ගුවන් සමාගම් හතක් ගමන් වාර අඩු කරයි
ranjith Wednesday, 17 August 2022 01:58 PM
සංචාරක කර්මාන්තේ දියුණුව හොඳටම පේනවා... බොරු කයිවාරුවලින් රට නැතිකරනවා.
බද්රානි Wednesday, 17 August 2022 03:21 PM
ඔබලාගේ මහලොකු සිංහල, බෞද්ධ, දේශප්‍රේමී පාලකයින් ලංකාවට අත්කළ ඉරණම ගැන දැන්වත් තේරෙන්නේ නැද්ද? පුහු පම්පෝරිය, උද්දච්ඡකම, මමත්වයෙන් පිරුණු, පිරිහුණු ජාතියක් කියලා දැන් තේරෙනවාද? වසර 2500ක ප්‍රෞඪ ඉතිහාසයේ නටබුන් නරඹමින් හිටපල්ලා. හිඟනකම වගේම නොහැකියාවත් පිළිගන්න ඕනෑ දැන්වත්... ඇයි, අපට මෙහෙම වුනේ කියලා හිතාගන්න බැහැ නේද තවමත්...? අන්න ඒක තමයි නුඹලාට වැරදුණු තැන? එහෙම නැත්නම් ඉතින්, ජාතික ආරක්ෂාව, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය, ඒකීය ශ්‍රී ලංකාව කියන වචන ටික තලු මරමින් ලෝකයා ඉදිරියේ හාස්‍යයට ලක්වෙමින් ඔහොමම හිටපල්ලා නිහීනයන් ලෙසම...!