IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


“විදේශ විනිමය සකසුරුවමින් භාවිතා කරන්න’’

( තිළිණි ද සිල්වා )

විදේශ විනිමය සකසුරුවම් ලෙස භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.

මේ වන විට විදෙස් මුදල් භාවිතය සම්බන්ධයෙන් ඇතැම් බැංකු යම් යම් සීමාවන් හඳුන්වා දී ඇති බව ද මහ බැංකුවපෙන්වා දේ.

එබැවින් ඇතැම් බැංකු විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් භාවිතා කර ගනුදෙනු සිදු කිරීමේදී එම කාඩ්පත් අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ එම බැංකුවල පවත්නා විදේශ විනිමය තත්ත්වය අනුව ගනුදෙනුවලට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා යම් යම් සීමාවන් හඳුන්වා දී ඇතැයි ද ශ්‍රි ලංකා මහබැංකුව කියා සිටී.

 



අදහස් (12)

“විදේශ විනිමය සකසුරුවමින් භාවිතා කරන්න’’

විජිත් Monday, 23 August 2021 05:32 PM

අපි දන්නවා ආර්ථිකේට "කෙලවෙලා" කියලා. මේ රාජ්‍ය බැංකුවල කඩා වැටීමේ සංඥාවක්... දැන් මගේ අලුත්ම ප්‍රශ්නය මෙයයි.. මීළඟට ලංකාවට එන තෙල්නැවට ගෙවන්න විදේශ විනිමය තියෙනවද..? ඇත්ත කියන්න. රටේ කුමක්ද සිදුවෙන්නේ කියා දැනගැනීමේ ශුද්ධ අයිතියක් රට වැසියන්ට තිබෙනවා....

:       4       50

Nuwan Monday, 23 August 2021 06:07 PM

ඕක රාජපක්ෂ සහෝදර සමාගම සහ ආණ්ඩුවේ ඇමති මණ්ඩලේට කිව්වානම් තමා හොද.

:       0       38

lakshita mannapperuma Monday, 23 August 2021 06:16 PM

අපිට කොහෙද විදේශ විනිමයක්.

:       1       31

de silva Monday, 23 August 2021 06:22 PM

විදේශවල රැකියා කරන අප‍ට අප කැමති ලංකාවේ සිටින කෙනෙකුට හෝ කිහිපදෙනෙකුට මෙහෙන් මුදල් ගෙවා එන්නතක් පරිත්‍යාග කරන්න ක්‍රමවේදයක්

:       0       14

Rohana Monday, 23 August 2021 06:49 PM

බලයලබා ගැනීම සදහා කියපු දේවල් බලනකොට විදේශ විනිමය ලබා ගැනීම කියන්නේ මේ ආණ්ඩුවට ඉතාම සරල ප්‍රශ්ණයක් වෙන්න ඕනෑ. දැන් ඉතින් අරපරෙස්සම ගැන කතාකිරීම නම් හිතාගන්නත් අමාරු තරම්. කට තිබුනට වැඩ බැරිබවයි පේන්න තියෙන්නේ.

:       2       26

gamage Monday, 23 August 2021 06:57 PM

අර V8 රථ 225 ම ඔර්ඩර් කරන්න කලින් ඕක මතක් වුනේ නැද්ද.?

:       1       28

de silva Monday, 23 August 2021 07:28 PM

කරුණාකර මින් ඉදිරියට පාර්ලිමේන්තු මැතිවරණයට දෙන තීරුබදු රහිත වාහන වලටත් යම්කිසි සීමාවක් පනවන්න. එන්ජින් ධාරිතාව ඉතා ඉහළ ඉහළ වැඩිපුර දහනය වන ටොයෝටා සහරා වී8 වැනි වාහන මේ ගොල්ලන්ට අවශ්‍ය නැහැ.. අධි වේගී මාර්ගයේ යන්න අවසර තිබෙන්නේ 100ට පමණි. මේවා කුමටද?

:       0       21

විපරමා Monday, 23 August 2021 08:23 PM

මහජනතාවට කලින් ඕවා කියන්න තිබුණේ දූශිත බලලෝභී දේශපාලුවන්ට...

:       1       20

Nihal Monday, 23 August 2021 08:30 PM

බොහෝම ස්තුතියි දැනුවත් කළාට... තව පොඩ්ඩෙන් දිගට හරහට වියදම් කරනවා.

:       0       27

de silva Monday, 23 August 2021 11:22 PM

දේශපාලකයන් සහ මහ බැංකුවේ ලොකු නිලධාරීන් හිතන් ඉන්නේ අපටත් ඒ ගොල්ලන්ට වගේ ස්විස් බැංකුවල විදේශ විනිමය ඩොලර් කෝටි ගණනින් තැන්පත්කරලා තියෙනවා කියලා.. අපට කොහේද විදේශ විනිමය?

:       0       3

මාම Tuesday, 24 August 2021 06:36 AM

අර නාමල් කොල්ලටයි, තක්කඩි දේශපාලුවන්ටයි ඔය අවවාද සුදුසුයි...

:       0       3

kamal Tuesday, 24 August 2021 09:29 AM

හොදමයි මහත්තයො අපි ඩොලර් පරිසසමින් පාවිචි කරනනම්

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1664 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 440 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 577 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 817 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 18 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1673 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 68 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1396 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site